Moko Me? 🤨

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    danagena hitiye nane.

    1992 සාෆ් ගේම්ස් වලත් ලංකාවේ නම දාල තිබ්බෙ Shri Lanka කියල. මම තාත්තා එක්ක ගිහින් වොලිබෝල් සහ ස්විමින් බැලුව. මට හොඳට මතකයි ඔය Shri සීන් එක. 😀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    Version 2 of this

    721709.jpg
    මහින්දගේ ලෝ බජට් කොපිය
     
    • Haha
    Reactions: Honda.putha

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    නිකමට හරි සජියා ජනාදිපති වුනොත් තමයි අතල්ම කාලේ පටන් ගන්නේ අවුරුදු දෙකක් ඇතුලත ගෝටාදුන්න අතල් ඔකොම අබිබවා යනවා ගෝටා චන්ද්‍රිකා කියන්නේ පට්ටම හිටපු ජනාදිපතිවරු කියලා පේන්න ගන්නවා මයිත්‍රී මහින්ද කියන්නේ දෙවිවරු වගේ පේයි සජියා දෙන අතල් වලට.
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,485
    164,750
    113
    එකමත් එක රටක
    මේ පාරත් අලි මරයිද?
    උබට හිතෙන්නේ නැද්ද ඒ අලි මැරුවේ රාජපක්ෂලා කියල ??
    පියානෝ ගේ කාලේ ඌ ඒ වගේ යාග වැඩ කරා කියන එක මිනිස්සු දන්නා කට කතාවක් . ඒක පාවිච්චි කරල එක දිගට අලි 7ක් මරල මුගේ ඇගේ ඇලෙව්වා වෙන්න බැරිද ?
    බෝම්බ ගහපු උන්ට ඕවා මොනවද .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මේවා බලනකොට මුන් නිදන් හාරලා දුන්නු ගේම් ගැන හිතා ගන්න පුලුවන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,820
    23,604
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබට හිතෙන්නේ නැද්ද ඒ අලි මැරුවේ රාජපක්ෂලා කියල ??
    පියානෝ ගේ කාලේ ඌ ඒ වගේ යාග වැඩ කරා කියන එක මිනිස්සු දන්නා කට කතාවක් . ඒක පාවිච්චි කරල එක දිගට අලි 7ක් මරල මුගේ ඇගේ ඇලෙව්වා වෙන්න බැරිද ?
    බෝම්බ ගහපු උන්ට ඕවා මොනවද .
    ඔව් වෙන්න පුලුවන් උන් ගහපු මාස්ටර් ප්ලෑන් එක්ක. මයිනගෙ මිටි මෙලෙව්ව අත දැක්කනම් ඌ කොච්චර hardly ඔව්ව ප්ස්සෙ යනවද බලන්න පුලුවන්.
    හැබැයි ඔය කේස් එකේ වැඩි බර ගියේ මෝඩ සජියට. ඉන්දියාවෙන් ආව ඔය කට්ටඩියගෙ කනෙක්ෂන් එකත් ඌ එක්ක තිබ්බ. අලි මැරුන එකට උට ආව බ්ලේම් වලට ඩිෆෙන්ස් වෙන්න ගියෙත් නෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,525
    1,804
    113
    ලංකාවෙ අඩා...!
    1992 සාෆ් ගේම්ස් වලත් ලංකාවේ නම දාල තිබ්බෙ Shri Lanka කියල. මම තාත්තා එක්ක ගිහින් වොලිබෝල් සහ ස්විමින් බැලුව. මට හොඳට මතකයි ඔය Shri සීන් එක. 😀
    1991..
     
    • Like
    Reactions: Nu1Dnk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ

    කොහොම උනත් රණසිංහ ප්‍රේමදාස කියන්නේ නම් රටට වැඩක් කරපු නායකයෙක්
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Awuruddayi thibune, Buwaa merila giyaa. Ita passe nama aye parana ekata maaru karaa.

    Ape gedara Muddara ekathu karapuwage thiyenawa oya kaale e spelling eken gahapu muddara.
    අසුබයි කිව්වෙ රටට වෙන්න ඇති නම වෙනස් කරපු ගමන් අවුරුද්දෙන් සුබ වෙලා තියෙන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    නිකමට හරි සජියා ජනාදිපති වුනොත් තමයි අතල්ම කාලේ පටන් ගන්නේ අවුරුදු දෙකක් ඇතුලත ගෝටාදුන්න අතල් ඔකොම අබිබවා යනවා ගෝටා චන්ද්‍රිකා කියන්නේ පට්ටම හිටපු ජනාදිපතිවරු කියලා පේන්න ගන්නවා මයිත්‍රී මහින්ද කියන්නේ දෙවිවරු වගේ පේයි සජියා දෙන අතල් වලට.
    මේ පාර කවුරු උනත් ඕක වෙනස් වෙන්නේ නෑ.