mole tiyena un vitarak varen

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,091
    2,050
    113
    ubela poddak meka hitala balapn bn, ape rate tharuna unge anagathe ivarai. salli tiyena family ekakin ena unta aulak na. anit okkoma, a kiyanne rate +80% vage jiwithe vinasai.

    vinasa kare karanne - parliment eke inna un...

    mchn mamath gota dinanakan patta jathivadayek,,mama bodo bala hama detama giya...eth bn gota dinnata passe idan eva okkoma boru una bn...buddagama kiyanne patta boruwa, buddagama vitarak neme okkoma agamaval ehemai..eth bn ditta darme kiyana hutta, paw pin eva okkoma ko bn?

    yako dathu tiyena kalani pansale mun karapu sakkili vade kohomada bn? eke hamuduruwo ne main actor, budunge dhathun tiyena thanaka ehama kara kiyanne itin vadak nane katha karala...gota nisa godak tharuna jathikawadin+jathiwadin buddahama athariya...oka dinanakan hama sathiyema sunday+sat pansal yana ape pavula eva okkoma nati kara...gedara buddagema eva okkoma ivath kara...

    mokada ubela hitanne ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,419
    23,424
    113
    කොහෙවත් ඉන්න ලොන්ත පකයි නිසා බුද්ධාගමට බනින්න එපා. උඹ දිට්ඨධම්මවේදනීය කර්මය ගැන හිතනවා නම්, ඡන්දය දුන්න උන්ට සෙට් වෙන කර්මය තමා මේක. පන්සල්වල හාමුදුරුවෝ සෙට් කරන්න් ාට්‍ය පෙන්නුවට මේ සක්කිලින්ට හිතේ නිදහසින් රට කරන්න හම්බෙන්නෙ නෑ. අපි කොච්චර කිව්වත් ඕකුන්ටත් ඕක ලොකු මානසික වදයක්. මේ පෙන්නන්නෙ මිනිස්සුන්ට තමන් කරපු වැරැද්ද. හැබැයි ඒ පොන්නයො ටිකම ආයෙත් උන්ට කෙලිනවා නං. රජපක්ෂ පකයෙක්ම ආයිත් ගේනවා නං උඹ 2030 දිත් මේ වගේ ත්‍රෙඩ් එකක් දායි. සුපිරිම හිනා යන කාරණය කියන්නේ, ලංකාවේ උන් දැන් පඩයක් ගියත් බුද්ධාගම ගාවගන්නවනෙ බං .

    උඹලගෙ තර්කයට පිටින් දෙයක් කිව්වා නම්, thread එකේ title එකට අනුව මට මොලේ නෑ කියලා හිතා ගනින්
     
    Last edited:

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,716
    113
    Alaska
    Racism and Religion are the two major tools used by politicians to control the Sri Lankan population. Until we come out of this, this country will not move forward.

    Just remember, they want us to be divided because we are powerful when united. :yes:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,052
    3,775
    113
    Gampaha

    Me tiyana amaruwa tamai politicians la use krnne oya trigger wena amaruwa :D
     
    • Like
    Reactions: SK29

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,419
    23,424
    113
    Me tiyana amaruwa tamai politicians la use krnne oya trigger wena amaruwa :D

    ඒ කැක්කුමට trigger උනානං අද මාත් ඕකුන්ට ඡන්දෙ දුන්න එකෙක්. මම පැහැදිලිවම අපේ උන්ට කිව්වා ඔය බෝම්බ ගැහුව එකත් මුන්ගෙ ගේමක් කියලා. මං කිව්වේ එක ඇහුවෙ ගෙදර අය විතරයි. ඔය කියන විදියට උන් ගැහුවනම් ඕක එතනින් ඉවර වෙන්නෙ නෑ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,052
    3,775
    113
    Gampaha
    ඒ කැක්කුමට trigger උනානං අද මාත් ඕකුන්ට ඡන්දෙ දුන්න එකෙක්. මම පැහැදිලිවම අපේ උන්ට කිව්වා ඔය බෝම්බ ගැහුව එකත් මුන්ගෙ ගේමක් කියලා. මං කිව්වේ එක ඇහුවෙ ගෙදර අය විතරයි. ඔය කියන විදියට උන් ගැහුවනම් ඕක එතනින් ඉවර වෙන්නෙ නෑ
    Gotata Chande deepu un hoyanna na ada Okkoma kalin dakala
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Racism and Religion are the two major tools used by politicians to control the Sri Lankan population. Until we come out of this, this country will not move forward.

    Just remember, they want us to be divided because we are powerful when united. :yes:
    What's your opinion about buddhism or the nature?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,851
    2,963
    113
    Pandora
    ආගම ගැන මොකුත් නොකියා ඉන්නම්.

    ubela poddak meka hitala balapn bn, ape rate tharuna unge anagathe ivarai. salli tiyena family ekakin ena unta aulak na. anit okkoma, a kiyanne rate +80% vage jiwithe vinasai.

    vinasa kare karanne - parliment eke inna un...

    මේ කතාව හරි බන්. මාත් ගොඩක් දේවල් plan කරගෙන හිටයා මේ අවුරුදු දෙක තුනේ කරන්ට. ඒත් ඒ එකක්වත් කරගන්ට වෙන පාටක් නෑ. තව අවුරුදු කිහිපෙකින් බ්දින්ටත් හිටියේ. ගෙයක් හදන්ට, කාර් එකක් ගන්න එක හීනම වෙලා යයි වගේ. මේ දවස්වල එපා වෙලා ඉන්නේ. ඉස්සරහට මොකක්ද කරන්නේ කියලා. අපි ඩොලර් වලින් සල්ලි හෙව්වත් ඒවගෙන් ඕනි දේවල් කරගන්ට විදියක් නැති වෙලා ගිහින්. දැන් රටකටවත් යන්ට බලන්ට වෙනවා මෙහෙම දිගටම අවුල් ගියොත් මේ රට. :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,107
    3,443
    113
    Loading...
    අපේ රටේ තරුණ උන් ඉවර වුනේ අවජාතක JVP වේස බල්ලො කරපු වැඩ නිසා. ඉගෙන ගත්ත සහ අනාගතේ බාරගන්න හිටපු බුද්ධියක් තියෙන තරුණ අයගෙ පරම්පරා කීපයක්ම හිස් වුණේ උන් නිසයි. ඒක නැහැ කියන්න බැහැ. දැන් පාරටවත් බහින්නවත් එකෙක් නැත්තෙ ඕකයි. රටේ නායකත්වය ගන්න හරි මිනිහෙක් නැහැ. ඒ කරපු විනාසෙන් බේරුණ දෙයක් කරන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු රටෙන් ගියා. දැන් වෙන රටවල ලස්සනට ජීවත්වෙනවා. මේ ගැන දන්න උන් දන්නවා. මොනවා කරන්නත් හරි නායකයෙක් ඉන්න ඔනි. තනි පවුලකුයි, පට්ට හොරු ටිකකුයි එකතුවෙලා මේක උන්ගෙ තනි බූදලයක් කරගෙන නීතිය නවාගෙන මාරුවෙන් මාරුවට හොරා කනවා. පවුල් පිටින් ගොඩ යනවා. උන් හැදෙනවා. ඕකනෙ කළේ අවුරුදු 74 ක්. ඒ අස්සෙ මුස්ලිම් උන් සහ දෙමළ උන් පැත්තෙන් හේත්තු වෙලා, උන්ගෙ ගේම ගහනවා. සිංහලු කල්ලි කල්ලි වලට බෙදිලා හොරා කනවයි, රට පාවලා දෙනවයි, මරා ගන්නවයි.

    පන්සල්වල හාමුදුරුවො ගැන වෙනම කතා කරන්න ඕනි. පිංකැට වලටයි, දායකයන්ගෙනුයි එන කෝටි ගණන් සල්ලි ලැබෙන බිස්නස් එකක් තමයි පන්සල කියන්නෙ දැන් කාලෙ. සැපේ ඉන්නෙ සැපේ... දේශපාලුවෙක් අල්ලගෙන එයාලා ගහන්නෙ වෙනම ගේම්. අනිත්‍ය ගැන මිනිස්සුන්ට බණ කියලා ගෑණු තියාගෙන, වඩින්නෙ‍ෙ V8 වල. හැම හාමුදුරුවොම එහෙම නැහැ. ඝණයො ගැනයි කිව්වෙ. හාමුදුරුවරුත් නිකාය දෙකක්. එතනත් බෙදීමක්. බුද්ධාගම පළිත් නැහැ වැරදිත් නැහැ. ඒක වැරදි විධියට වැරදි දේවල් වලට පාවිච්චි කරන උන් තමයි වැරදි. ඒ නිසා මේක තේරුන් නොගෙන පට්ට හොරුන්ට කතිරෙ ගහලා තවුසන් ටෝක් දුන්නට වැඩක් නැහැ. මේක ගොඩදාන්න පුලුවන් එකෙක් නැහැ. ආවත් කරන්නත් බැහැ. එන එකා එන්නෙ තමන්ට දෙයක් කරගන්නයි. තොපිත් මේක තේරුම් අරගෙන මේකෙන් චුතවෙලා පලයන්. නැත්නම් ගොඩයාමක් නැහැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,636
    113
    දිට්ඨධම්මවේදනීය බොරු කොහෙද යකෝ ... එක තමා තොපිට ඵල දීලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: sakuntha1996