Mona job ekada honda

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,243
    36,112
    113
    මැදමහනුවර
    මචං ඔයාට මේ ජොබ් ටිකෙන් එකක් තෝරගන්න දුන්නොත් මොකක්ද තෝරගන්නේ?

    01. විදුලි බල මන්ඩලේ ෆීල්ඩ් වර්කර්.
    02. විදලි බල මන්ඩලේ මීටර් හදන එක.
    03. ඉස්පිරිතාලේ කන්කානම්.
    04. වරායේ ක්‍රේන් ඔපරේටර්.
    05. එයාර්පෝට් එකේ ෆයර් ෆයිටර්.
    06. පෙට්ට්‍රෝලියම් එකේ ඩ්‍රයිවර්.

    අංකය දාල ඇයි කියලත් කියන්න. :)
    4 ආතල් ඇති
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    4 thamai bn salary walinnam.ot ehema ain karapu nisa dan kohomada danne na.mn danna kenek innawa gewal hadala kello 3k bandala wahana 3k thiyagena hodata inna.paya 6 ilu wada kale.habai sure shot konda seen ekak enawalu.ekalu echchra gewanne.petrolium wage