Monara TV සීන් එක මොකක්ද ඕයි? 🤔

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,747
    113
    මොනරා TV සහ Athavan TV ඩයලොග් ටෙලිවිෂන් වෙතින් අප්‍රේල් 30 වන දා සිට ඉවත් කරන බව ඩයලොග් ටෙලිවිෂන් මගින් නිල වශයෙන් නිවේදනය කරයි.
    මෙම නාලිකා දෙක සඳහා නාලීකා අංක 100 සහ 101 ලබා දී තිබුන ද කලක සිට අදාල නාලීකා අක්‍රිය තත්ත්වයේ පැවතිණි.
    අදාල නාලීකා ඉවත් කිරීමෙන් පසු සුදුසු නාලීකා අදාල චැනල් අංක සඳහා එක්කරන බව ද ඩයලොග් ටෙලිවිෂන් සඳහන් කරයි
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    amazing-brilliant.gif
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    873
    479
    63
    Terrestrial tv channel dialog tv, peo TV, ask cable tv wage service providers lata denakota e companies walin salli aragannawada?

    Mama hithagena hitiye terrestrial channels walin free denawa kiyala..
    Danna kenek innawa nam degollo kohomada me business eka karanne kiyana eka explain karanna puluwanda?