Monawada oyala gatta/ganna hithan inna poth (book fair 2023)

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,313
    25,516
    113
    2023 මනෝවිද්යා පොත් අරන් දුප්පත් පාසැලකට දෙනවා, මියගිය පියාට පිං පිණිස. දැන් ගණන් වල හැටියට පොත් 100ක් ගන්න ලක්ශයක් වත් ඕනේ. ගිය පාර පිරිවෙනකට සහ පාසැලකට දුන්නා. වැඩක් වුණා කියලා පිරිවෙනෙන් නම් කිව්වා. පාසැල නිහඬයි.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania

    මාත් හිතුවා ඔහොම. ඔය දෙන පොත් ගොඩක් වෙලාවට පුස්තකාල වල දූවිලි කනවා. එහෙම කලා කියලා ලමයින්ට ඉගෙනගෙන ගොඩ යන්න උනන්දුවක් එනවනම් බැරියැ, කොවිඩ් කාලෙ පොත් අරන් දුන්නා. ලැප්ටොප්, ඉන්ටනෙට් අරන් දුන්නා. උන්ට තාම එහෙමම තමා. අම්මල තාත්තල මොලබාග හොරුන්ට කතිරෙ ගහල උන්ට හදපු ලෝකෙ තමා ඔය. එක්කො ත්‍රීවීල් දුවයි, නැත්තම් පබ්ජි ගගහ ඉදී.

    අපි ඒ ඉස්කෝල වලට නය ගෙව්වා කියල ඒක එතනින් එහාට යන්නෑ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Mcn oke Amazon kindle ahema sell karanna na neda ban?
    Yanawada nadda kiyala baluwe.
    Giya para gihin gaththa pothuth thama thiyenawa kiyawanna. :lol:
    Kindle එකටත් ඔය සෙතේ තමයි වෙන්නෙ බලපංකො 😁

    හැබැයි ඕනම කෙනෙක් බාගයක් කියවල නතර කරන පොත් නැත්තෙ නෑ.