Monawada oyala gatta/ganna hithan inna poth (book fair 2023)

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Monawada oyala gatta/ganna hithan inna poth (book fair 2023)

    මම පොත් වගයක් ඕඩර් කලා ගිය පාර සමහර ඒව මම කියවල තියනවා. ඉඩ මදි වුන නිසා ටිකක් ලංකාවෙ දාල ගියා. අපේ අම්මා ඒ ටික බලලා. අහනවා අලුත් පොත් නැද්ද කියල. මේ පාර මොනවද ගන්නෙ කියල කල්පනා කරේ.

    කට්ටිය කියාගෙන යන්න බලන්න හොද සෙලෙක්ශන්ස් ටිකක්.
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඔය සෙනග අස්සෙ පොත් හොයනවට වඩා මමනම් කරන්නෙ මාසෙකට සැරයක් සරසවි හරි දයාවන්ශ ජයකොඩි එකට හරි ගිහින් පොතක් දෙකක් අරන් එන එක. ගන්නෙ මේක කියල අදහසක් නෑ ඉතින් ගිහින්ම බලන්න ඕනෙ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඔය සෙනග අස්සෙ පොත් හොයනවට වඩා මමනම් කරන්නෙ මාසෙකට සැරයක් සරසවි හරි දයාවන්ශ ජයකොඩි එකට හරි ගිහින් පොතක් දෙකක් අරන් එන එක. ගන්නෙ මේක කියල අදහසක් නෑ ඉතින් ගිහින්ම බලන්න ඕනෙ.
    online order machan, Kbooks mostly
     
    • Dislike
    Reactions: Voldemort Bro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Monawada oyala gatta/ganna hithan inna poth (book fair 2023)

    මම පොත් වගයක් ඕඩර් කලා ගිය පාර සමහර ඒව මම කියවල තියනවා. ඉඩ මදි වුන නිසා ටිකක් ලංකාවෙ දාල ගියා. අපේ අම්මා ඒ ටික බලලා. අහනවා අලුත් පොත් නැද්ද කියල. මේ පාර මොනවද ගන්නෙ කියල කල්පනා කරේ.

    කට්ටිය කියාගෙන යන්න බලන්න හොද සෙලෙක්ශන්ස් ටිකක්.
    oya koheda babo inne ?
    single da ?
    mamat godak asay poth kiyawanna
    pdf collection ekak tiyenawa pm ennako
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    ඉගන ගන්න සල්ලි නැති ලමයින්ට දෙන්න පොත්පත් පෑන් පැන්සල් අරන්...
     
    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Meditation - marcus ගෙ (philosophy )

    Atomic habits ( self development )

    ඔය දෙක හොදයි english කියවනව නන්

    තාඕ 1 , 2 - philosophy ම තමා සිංහල එකක් චීන දර්ශනයක් ගැන තියෙනෙන් ජිවිතේ වෙනස් පැත්තක්.

    101ක් කමටහන් - සිංහල පොතක් කෙටි කතා තියෙන්නෙ ගැබුරු හිතන්න තියෙන දේවල්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඉගන ගන්න සල්ලි නැති ලමයින්ට දෙන්න පොත්පත් පෑන් පැන්සල් අරන්...
    මම විස්වාස කරන්නෑ එහෙම කලාම ඒ ලමයි මෝටිවේට් වෙලා පට්ට විදියට ඉගෙන ගෙන ගොඩ යනවා කියල. ඉගෙන ගන්න පොත්පත් ඕනෙමද.