Money Heist - තවත් සුපිරි TV Series එකක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,212
    2,410
    113
    Srilanka
    මේපාර සීසන් එක පොඩ්ඩක් විතර අවුල් බන්.. මුන් ටික මෝස්ට් වෝන්ටඩ් ක්රිමිනල්ස්ලා ඒත් spain ඇවිත් අච්චර weapons, armoured vehicles ගන්න කොට government එක දැන ගන්න එපැයි බන්..
    ලංකාවේ වගේ දැනන් හිටියා ඒත් ඔච්චර දෙයක් කරයි කියලා හිතුවේ නැද්ද දන්නේ නෑ නේ 😂😂
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,306
    13,200
    113
    33
    ෆින්ලන්ඩ්
    මේපාර සීසන් එක පොඩ්ඩක් විතර අවුල් බන්.. මුන් ටික මෝස්ට් වෝන්ටඩ් ක්රිමිනල්ස්ලා ඒත් spain ඇවිත් අච්චර weapons, armoured vehicles ගන්න කොට government එක දැන ගන්න එපැයි බන්..
    ලංකාවේ වගේ දැනන් හිටියා ඒත් ඔච්චර දෙයක් කරයි කියලා හිතුවේ නැද්ද දන්නේ නෑ නේ 😂😂

    sirawata.. matath okama hithuna bun...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Season 3ma eka digata baluwa
    Season 3 patta mata nam. tikak short habai aulak nehe. can't wait for season 4

    Berlin is the best character for me :cool:
    Tokyo is the one character I don't like tbh. crazy bitch :dull:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Season 3ma eka digata baluwa
    Season 3 patta mata nam. tikak short habai aulak nehe. can't wait for season 4

    Berlin is the best character for me :cool:
    Tokyo is the one character I don't like tbh. crazy bitch :dull:

    Tokiyo hodai bun

    mamath eka husmata balala damma .... waiting for season 4 :love:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    Yesterday I watched the final episode this drama was awesome bun ..... All our Koobiyo fans must watch !!!!

    Breaking bad ta wada happening kohewath boring naha patta

    කුබියෝ මොන ගු ගොඩක්ද බන් මේක එක්ක compare කරද්දී
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා මේකේ සීසන් 2 එකේ එපිසෝඩ්ස් ගාන කීයද??:confused: (එක එක ටොරන්ට්ස් වල තියෙන්නේ එක එක ගණන් නේහ්!:sorry::yes:)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    meke season 1 2 3 wena wenama download karanna torrent link nadda
    english sub unata awlak na...

    257505cfb4321b4d20ac14db677f00cd.jpg

    7547e5953347e9aab0c4b4d25c2625ab.jpg

    438d41ec121a44de048864acf3d14201.jpg

    ;)මං ගත්තෙ මේක මචන්, English dub එක. english sub file එකත් තියෙනවා මේකෙ ඇතුලේ

    5.6 GB
    Money Heist (La Casa De Papel) Complete Season 1 English HD 720p

    4.2 GB
    Money Heist (La Casa De Papel) Complete Season 2 English HD 720p

    2.7 GB
    Money Heist (La Casa De Papel) Complete Season 3 spanish HD 720p
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මචන්ස්ලා මේකේ සීසන් 2 එකේ එපිසෝඩ්ස් ගාන කීයද??:confused: (එක එක ටොරන්ට්ස් වල තියෙන්නේ එක එක ගණන් නේහ්!:sorry::yes:)

    මෙහෙමයි මචන් මේකෙ සීසන් 3යි කිව්වට මේකෙ තියෙන්නෙ සීසන් 1-පාට් 1,පාට් 2 සීසන් 2-පාට් 1
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙහෙමයි මචන් මේකෙ සීසන් 3යි කිව්වට මේකෙ තියෙන්නෙ සීසන් 1-පාට් 1,පාට් 2 සීසන් 2-පාට් 1

    හුටා! එතකොට අර ටොරන්ට්ස්වල සීසන් 2, සීන් 3 කියලා තියෙන්නේ සීසන් 1 එකේ 2 කොටසයි, සීසන් 2 එකේ 1 කොටසයි ද??:shocked::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හුටා! එතකොට අර ටොරන්ට්ස්වල සීසන් 2, සීන් 3 කියලා තියෙන්නේ සීසන් 1 එකේ 2 කොටසයි, සීසන් 2 එකේ 1 කොටසයි ද??:shocked::yes:

    ;) නෑ බන් නෑ,මේකයි ඔය කියන්නෙ,

    Money Heistඑකේ කතා දෙකයි තියෙන්නෙ, ඒකෙ පලවෙනි එකේ තමයි ඔය season 1 & season 2 කියන්නෙ, 2වෙනි කතාවෙ තමයි season 3 & season 4 තියෙන්නෙ :yes: කතා දෙකයි, ඒක season 4කට කඩලා තියෙන්නෙ.

    පලවෙනි story එකේ,
    season 1 එකේ තියෙනවා episode 13ක්
    season 2 එකේ තියෙනවා episode 9ක්

    දෙවනි story එකේ,
    season 3 එකේ තියෙනවා episode 8ක්
    season 4 එක තාම ආවෙ නෑ, එතනින් කතාව ඉවරයි. :yes: