MONEY HEIST හොදයිද බන්?

sihan

Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    matanam guu godak ban. 1st season eka tikak hodayi. eta passe ekama de repeat wenawa. godak unrealistic approach ekak
    meke attak thiyenawa. first season eka nan attama patta. eta passe ekama theme eka repeat wenawa but balanna puluwan series ekak.
    series 5 episode 50k withara. mula idan balan kenekta binge karanawa nan dawas keepayakin balala iwara karanna puluwan.
     
    • Like
    Reactions: Dexter011

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    1st heist eka patta. 2nd eka complex karanna gihin edala wedi. dan okkoma balapu nisa aluth season ekath balalama iwara karanawa.
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    හොඳයි. හැබැයි ඉතිං අනික් සීරීස් එක්ක කම්පෙයා කරන්නැතුව enjoy කරන්ඩ විතරක් බලන්ඩ. මං දැක්කා අදත් එකෙක් ෆේස්බුක් ටීවි සීරීස් ගෲප් එකක මනී හයිස්ට් මාස්ටපීස් එකක් කියල දාල තියනව ගොබ්බ පැටියෙක්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,113
    8,482
    113
    හොඳයි. හැබැයි ඉතිං අනික් සීරීස් එක්ක කම්පෙයා කරන්නැතුව enjoy කරන්ඩ විතරක් බලන්ඩ. මං දැක්කා අදත් එකෙක් ෆේස්බුක් ටීවි සීරීස් ගෲප් එකක මනී හයිස්ට් මාස්ටපීස් එකක් කියල දාල තියනව ගොබ්බ පැටියෙක්.
    hariyatama hari.
    කම්මැලි නැතුව බලන්න පුලුවන්ද?:rolleyes::rolleyes:
    mata nam hari giye ne.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කම්මැලි නැතුව බලන්න පුලුවන්ද?:rolleyes::rolleyes:
    ඔය ප්‍රස්නෙ එක එක්කෙනාට සාපේක්ෂයි... මට් සීසන් 2යි, සෙට් උනේ සීසන් 3 එපිසෝඩ් 2ක් බලන්න ට්‍රයි කල සෙට් උනේ නෑ... 😎
     
    • Like
    Reactions: SK29

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අන්තිම එපි ටික බලන්ඩ හෝ බාන්ඩ ලින්ක් එකක් දියව්! :)
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Samahara ayata set wenne na. Matanam hodai. Reality amathaka karala balanna one anthima season tika ithin.
     
    • Like
    Reactions: kinkon

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට නම් පලවෙනි pilot episode එකෙන්ම එපා උන. සෙට් වෙන්නේ නෑ style එක