breaking bad,vikings, better call saul,the wire vage balapu ekek nam ubata oka set venne.who watched Money Heist? is it good?
breaking bad,vikings, better call saul,the wire baluwabreaking bad,vikings, better call saul,the wire vage balapu ekek nam ubata oka set venne.
uba dark,100,bunshee vage eva balana ekek nam oka set veyi
Arthuro kaaraya marila naha kiyanne ithin epaa wenawa thamaiseason one and two good
u season 3, hena athal ekak denawa balen ringalama.Arthuro kaaraya marila naha kiyanne ithin epaa wenawa thamai


Ganidya ta ma shots keeyak thiyenawada ban machine gun walin ekak critical damage ekak nathuva uu penala yanava.... ewaa nam patta choraමම ඕක නොබලම ඉදලා කොරෝනා කාලෙ බලලා ඉවර කරා.. අවුලක් නැහැ.. කියන්න තරම් ලොකු විශේෂයක් නැහැ..
ඒත් බලන්න පුළුවන්, සමහර තැන් වල හිතාමතාම කතාව ඇදලා තියෙනවා.. ප්‍රිසන් බ්‍රේක්,24 වගේ සීරීස් එක්ක නම් කම්පෙයා කරන්න එපා..
ඒත් ඉතිං ටිකක් මහන්සි වෙලා ගහපු අමුතු ප්ලෑන් එකක්.. මහපොලවෙ කරන්න පුළුවන්ද කියලා නම් සැකයි..
නයිරෝබි නම් පට්ට ඉතිං![]()
mokadda nirobi kiyanne?මම ඕක නොබලම ඉදලා කොරෝනා කාලෙ බලලා ඉවර කරා.. අවුලක් නැහැ.. කියන්න තරම් ලොකු විශේෂයක් නැහැ..
ඒත් බලන්න පුළුවන්, සමහර තැන් වල හිතාමතාම කතාව ඇදලා තියෙනවා.. ප්‍රිසන් බ්‍රේක්,24 වගේ සීරීස් එක්ක නම් කම්පෙයා කරන්න එපා..
ඒත් ඉතිං ටිකක් මහන්සි වෙලා ගහපු අමුතු ප්ලෑන් එකක්.. මහපොලවෙ කරන්න පුළුවන්ද කියලා නම් සැකයි..
නයිරෝබි නම් පට්ට ඉතිං![]()
hodama TV series mondawada?? Vikings, breaking bad, delhi crmes, blacklist baluwa...patta....wena monawada hoda.. dark?mokadda nirobi kiyanne?
ඔව්.. ඒ වගේ අවුල් තැන් ගොඩක් තියෙනවා, අනික ටයිමින්, ඒ වගේ කිසිම වරදක් නොවෙන්න ඇකියුරසි ටයිමින් වලටGanidya ta ma shots keeyak thiyenawada ban machine gun walin ekak critical damage ekak nathuva uu penala yanava.... ewaa nam patta chora
ubata ehenam meka set vena ekak ne.sharlock vage try karapan,see ekath hodayi.ayi uttttttttoooooooo peaky fucking blinders balapanbreaking bad,vikings, better call saul,the wire baluwa