MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    1ST HEIST EKA HODAI. a kiyanne soeason 1i 2i. eta passe maha gon. kisima practical nathi dewal wenne. hindi film ekak wage :P
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    නයිරෝබි,ප්‍රොෆෙසර්,ටෝකියෝ හින්දා බලනවා..පට්ට acting..plot 1ක අව්ලක්ම නැහැ

    hodama TV series mondawada?? Vikings, breaking bad, delhi crmes, blacklist baluwa...patta....wena monawada hoda.. dark?
    මටනම් ඉතින් homeland,stranger things තමා
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    S01 to S03 Hodai :love:
    S04 Nam Mala Jarawak.. Indian ekak wage :growl: දැන් ප්‍රවීනා වගේ කථාව ඇදිල යනවා... අප්පිරියයි..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මට නම් above average වගේ තමයි
    පට්ටම ඔය සිරාම සීරීස් එක්ක කම්පෙයා කරාම ඒ වගේම හොඳයි කියන්න බැහැ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    1sr heist eka hodai.series ekata uniqueness ekak thiyenawa. habai ita passe tikak mainstream wenawa
    Berlin & Nairobi my fav characters :love: