Money Transfer From USA

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    What is the best and cheapest way to transfer money to sri lankan bank account from USA????

    Without using Paypal or any online account.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Im in Toronto,
    අපි නම් ගොඩක් වෙලාවට යවන්නෙ Western Union හරහා... ($12 ගන්නවා යවන්න)
    තව තියෙනවා විදි (Post Office එකෙන් වගෙ) එත් එවා වලට ගන්නෙ Rate එකට interest එකක් Add කරලා.. ඉතින් එතකොට රෙට් එක වගෙම යවන ගාන අනුව තමා උන් ගන්නෙ.. සමහාර වෙලාවට එක අඩුයි, සමහර වෙලාවට එක වැඩි...

    USA වල නම් Western Union ඇති (අහ් එකට නම් ලංකාවෙ බැංකු විස්තර ඔනෙ නැ... යවන කෙනාගෙ නම විතරයි ඔනෙ.. උන් ඉට පස්සෙ එක නම්බර් එකක් දෙනවා, එක ලංකාවෙ ඉන්න කෙනාට දිලා කියන්න ඔනෙම Western Union තැනකින් ගන්න කියලා, එච්චරයි ) ඔනල්යින් Credit card එකෙන් ඔනෙ නම් WEstern Union එකට pay කර්න්න පුලුවන් :)
     
    Last edited:

    Thanks
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Western Union න්ම යවන්න ඕනි වෙන්නෙ නෑ මචන් bank account එකකට යවනව නම් විනඩි 10න් transfer කරනවා .Exchange එකකට ගිහින් account number එක දීපන් .
    .කැමති නම් විනාඩි 10 න් විතර transfer කරනව එතකොට rate එක පොඩ්ඩක් අඩුයි normal transfer එකක් නම් සමහර විට පැය බාගෙන් විතර යනව වැඩිම උනොත් 1 දවසයි ..

    කලින් commnet කරපු සහෝදරය තරහ වෙන එකක් නැති වෙයි මම කිව්වෙ western Union දාන එක හොද නෑ කියල නෙමෙයි තව option එකක් විතරයි
     
    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    Walmart

    Leesima vidiha,

    Laga thiyena walmart 1 kata gihin "western union money gram" Walin slip 1 fill karala oona salli tikath ekka denna. ( with the receiver full name and Sri Lankan ID no ) wedeeta $4 yai (below $1000)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Try Nations Trust Bank

    1383984_10202214264107643_10324721_n.jpg
     
    Thanks machan.