Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Money vs Leasing when buying a new car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය ප්රශ්නෙ ඔය විදියටම තියෙනවා. ඒත් දැන්ම වාහනයක් ගන්න නම් අදහසක් නෑ බං. වාහන වල මිල අසාමාන්ය විදියට වැඩි කරල තියෙන්නෙ මේ රජයෙන්.

හැබැයි මගේ නම් ඇඩ්වයිස් එක, උඹට හොඳ Monthly income එකක් තියේ නම් ලක්ෂ 65න් 90%ක් අරගන්න බෑන්ක් එකෙන් ලෝන් එකක් විදියට. ඒ ලෝන් එක අවුරුදු 5කට හෝ උඹට ගෙවන්න පුලුවන් කාලෙකට අරගන්න. වාරිකෙ ටිකක් වැඩියි වගේ තේරෙනව නම් FD එකේ පොලිය Savings Account එකට හැරවෙන්න හදාගන්න, එතකොට ලෝන් එක ගෙවන්න පොඩි සපෝට් එකක් ඒකෙන් ලැබෙයි. එහෙම කරාම අන්තිමේදි උඹට වාහනෙත් තියෙනව ලක්ෂ 50ත් තියෙනව. පොලිය අතට නොගත්තොත් ලක්ෂ 50 පොලියත් තියෙනව. අනිත් එක මේ ක්රමයෙදි සල්ලි මැනේජ් කරන්නත් ලේසි වෙයි. මොකද බෑන්ක් ලෝන් එකේ පොලිය මුල් වාරික ටිකේ විතරයි වැඩි. ගෙවාගෙන යද්දි පොලිය ක්රමයෙන් අඩු වී ගෙන යනවා. හැබැයි මම මේ කිව්ව Method එක හරියන්නෙ උඹට හොඳ Monthly Income එකක් තියේනම් විතරයි...

තව ක්රම තියෙනවා... උඹ වාහනේ වගේ 3ගුණයකට කිට්ටු වෙන ගානක් හොයල තියේ නම්, FD දාල ඒකෙ පොලිය කෙලින්ම හරවන්න පුලුවන්, එතකොට කිසිම වගකීමක් නෑ, බෑන්ක් එකෙන් ගානට ලෝන් එක ගෙවාගෙන යනවා. සල්ලියි වාහනෙයි දෙකම ඉතුරුයි අන්තිමේදි...

එහෙම නැත්නම් තවත් ක්රමයක් මගේ ඔලුවට ඇවිත් තියෙනව. ඒක ටිකක් අමාරුයි කරොත් ගොඩයයි කියල හිතෙනව. ඔය සල්ලි කෙළින්ම එළියට අරගෙන ඒකෙන් වෑන් එකක් අරගනිං ඒක හයර් දුවන්න හරි රෙන්ට් එකට හරි දෙන්න. ඒකෙන් ලැබෙන ලාභයෙන් බෑන්ක් ලෝන් එකක් දාල කාර් එක ගන්න. එතකොට දවසක වෑන් එකයි කාර් එකයි දෙකම උඹට තියේවි...

මේ ඔක්කොම මගේ අදහස් විතරයි. හොඳට Financial Advice දෙන්න පුලුවන් එකෙක්ගෙන් මේකට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනව...

එල!

[QUOTE="sithija.h, post: 24639640, member: 144967"] [SIZE=4]මටත් ඔය ප්රශ්නෙ ඔය විදියටම තියෙනවා. ඒත් දැන්ම වාහනයක් ගන්න නම් අදහසක් නෑ බං. වාහන වල මිල අසාමාන්ය විදියට වැඩි කරල තියෙන්නෙ මේ රජයෙන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හැබැයි මගේ නම් ඇඩ්වයිස් එක, උඹට හොඳ Monthly income එකක් තියේ නම් ලක්ෂ 65න් 90%ක් අරගන්න බෑන්ක් එකෙන් ලෝන් එකක් විදියට. ඒ ලෝන් එක අවුරුදු 5කට හෝ උඹට ගෙවන්න පුලුවන් කාලෙකට අරගන්න. වාරිකෙ ටිකක් වැඩියි වගේ තේරෙනව නම් FD එකේ පොලිය Savings Account එකට හැරවෙන්න හදාගන්න, එතකොට ලෝන් එක ගෙවන්න පොඩි සපෝට් එකක් ඒකෙන් ලැබෙයි. එහෙම කරාම අන්තිමේදි උඹට වාහනෙත් තියෙනව ලක්ෂ 50ත් තියෙනව. පොලිය අතට නොගත්තොත් ලක්ෂ 50 පොලියත් තියෙනව. අනිත් එක මේ ක්රමයෙදි සල්ලි මැනේජ් කරන්නත් ලේසි වෙයි. මොකද බෑන්ක් ලෝන් එකේ පොලිය මුල් වාරික ටිකේ විතරයි වැඩි. ගෙවාගෙන යද්දි පොලිය ක්රමයෙන් අඩු වී ගෙන යනවා. හැබැයි මම මේ කිව්ව Method එක හරියන්නෙ උඹට හොඳ Monthly Income එකක් තියේනම් විතරයි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව ක්රම තියෙනවා... උඹ වාහනේ වගේ 3ගුණයකට කිට්ටු වෙන ගානක් හොයල තියේ නම්, FD දාල ඒකෙ පොලිය කෙලින්ම හරවන්න පුලුවන්, එතකොට කිසිම වගකීමක් නෑ, බෑන්ක් එකෙන් ගානට ලෝන් එක ගෙවාගෙන යනවා. සල්ලියි වාහනෙයි දෙකම ඉතුරුයි අන්තිමේදි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙම නැත්නම් තවත් ක්රමයක් මගේ ඔලුවට ඇවිත් තියෙනව. ඒක ටිකක් අමාරුයි කරොත් ගොඩයයි කියල හිතෙනව. ඔය සල්ලි කෙළින්ම එළියට අරගෙන ඒකෙන් වෑන් එකක් අරගනිං ඒක හයර් දුවන්න හරි රෙන්ට් එකට හරි දෙන්න. ඒකෙන් ලැබෙන ලාභයෙන් බෑන්ක් ලෝන් එකක් දාල කාර් එක ගන්න. එතකොට දවසක වෑන් එකයි කාර් එකයි දෙකම උඹට තියේවි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ඔක්කොම මගේ අදහස් විතරයි. හොඳට Financial Advice දෙන්න පුලුවන් එකෙක්ගෙන් මේකට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනව...[/SIZE] [SIZE=4]එල![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom