Money vs Leasing when buying a new car

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා සල්ලි දීලා (full cash) වහනයක් ගන්න එක ලාබද නැත්නම් lease කරන එක ලාබද?

    වාහනයේ මිල : 50
    අතේ ඇති මුදල : 65

    depreciation rate වැඩි නිසා අවුරුදු පහෙන් පාඩුව කොහොමෝ තියේද මන්ද. can we do a fixed deposit against this cash and get the car ?

    what is the best way මචන්ලා ?

    බම්ප් එකක් දාලා යමු. +++
     
    • Like
    Reactions: dilshandilshan v

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අවුරුදු පහකින් වහෙනෙ මිලත් අඩුවෙනවා. අලුත් එකක් නම් register කරපු ගමන් ලක්ශ 4-5ක් අඩුවෙනවා

    cash deela aran 3rd party insurance ekak damu :P
     
    Last edited:
    • Like
    Reactions: ltty head
    Apr 22, 2017
    61
    13
    0
    එකවර ගෙවල ගන්න එක ලේසි නේද? ලීස් කරල අරන් පොලී ගෙව ගෙවා ලීසින් කම්පැණි පෝසත් කරන්නෙ මොකටද?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    eka mehemai scene. uba amaruwen mahansi wela ekathu karala hoyapu salli nam machan eka para dila ganin.

    eth machan ubata business godak thiyenawanam ehema ehema nathnam wenath adayam marga thiyenawa nam ehema karanna epa. ilagata income tax bank walin sahena wadayak thyei ubata. mokada uba eka para cash dila purchase kala kiwwama poddak awadanaya wadi..

    it is up to you machan.
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    eka mehemai scene. uba amaruwen mahansi wela ekathu karala hoyapu salli nam machan eka para dila ganin.

    eth machan ubata business godak thiyenawanam ehema ehema nathnam wenath adayam marga thiyenawa nam ehema karanna epa. ilagata income tax bank walin sahena wadayak thyei ubata. mokada uba eka para cash dila purchase kala kiwwama poddak awadanaya wadi..

    it is up to you machan.

    No business machan. Hard money from wages. Fixed deposit dammoth eken ganna barida? Depreciation nisa kohomath awurudu pahen 10 lacks wath deprecate wei
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අවුරුදු පහකින් වහෙනෙ මිලත් අඩුවෙනවා. අලුත් එකක් නම් register කරපු ගමන් ලක්ශ 4-5ක් අඩුවෙනවා

    cash deela aran 3rd party insurance ekak damu :P

    Ha ha 3rd party insurance
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම තියෙනවා. ඒත් දැන්ම වාහනයක් ගන්න නම් අදහසක් නෑ බං. වාහන වල මිල අසාමාන්‍ය විදියට වැඩි කරල තියෙන්නෙ මේ රජයෙන්.

    හැබැයි මගේ නම් ඇඩ්වයිස් එක, උඹට හොඳ Monthly income එකක් තියේ නම් ලක්ෂ 65න් 90%ක් අරගන්න බෑන්ක් එකෙන් ලෝන් එකක් විදියට. ඒ ලෝන් එක අවුරුදු 5කට හෝ උඹට ගෙවන්න පුලුවන් කාලෙකට අරගන්න. වාරිකෙ ටිකක් වැඩියි වගේ තේරෙනව නම් FD එකේ පොලිය Savings Account එකට හැරවෙන්න හදාගන්න, එතකොට ලෝන් එක ගෙවන්න පොඩි සපෝට් එකක් ඒකෙන් ලැබෙයි. එහෙම කරාම අන්තිමේදි උඹට වාහනෙත් තියෙනව ලක්ෂ 50ත් තියෙනව. පොලිය අතට නොගත්තොත් ලක්ෂ 50 පොලියත් තියෙනව. අනිත් එක මේ ක්‍රමයෙදි සල්ලි මැනේජ් කරන්නත් ලේසි වෙයි. මොකද බෑන්ක් ලෝන් එකේ පොලිය මුල් වාරික ටිකේ විතරයි වැඩි. ගෙවාගෙන යද්දි පොලිය ක්‍රමයෙන් අඩු වී ගෙන යනවා. හැබැයි මම මේ කිව්ව Method එක හරියන්නෙ උඹට හොඳ Monthly Income එකක් තියේනම් විතරයි...

    තව ක්‍රම තියෙනවා... උඹ වාහනේ වගේ 3ගුණයකට කිට්ටු වෙන ගානක් හොයල තියේ නම්, FD දාල ඒකෙ පොලිය කෙලින්ම හරවන්න පුලුවන්, එතකොට කිසිම වගකීමක් නෑ, බෑන්ක් එකෙන් ගානට ලෝන් එක ගෙවාගෙන යනවා. සල්ලියි වාහනෙයි දෙකම ඉතුරුයි අන්තිමේදි...

    එහෙම නැත්නම් තවත් ක්‍රමයක් මගේ ඔලුවට ඇවිත් තියෙනව. ඒක ටිකක් අමාරුයි කරොත් ගොඩයයි කියල හිතෙනව. ඔය සල්ලි කෙළින්ම එළියට අරගෙන ඒකෙන් වෑන් එකක් අරගනිං ඒක හයර් දුවන්න හරි රෙන්ට් එකට හරි දෙන්න. ඒකෙන් ලැබෙන ලාභයෙන් බෑන්ක් ලෝන් එකක් දාල කාර් එක ගන්න. එතකොට දවසක වෑන් එකයි කාර් එකයි දෙකම උඹට තියේවි...

    මේ ඔක්කොම මගේ අදහස් විතරයි. හොඳට Financial Advice දෙන්න පුලුවන් එකෙක්ගෙන් මේකට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනව...
    එල!
     
    • Like
    Reactions: ltty head

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    617
    1,011
    93
    මෙහෙම හිතමු, FD පොළිය 10% කියමු සම්මතයක් විධියට.

    එතකොට Lease එකක පොළිය percentage එකක් විධියට කීයද? සහ Lease එකක අමතර වියදම් මොනවද? account maintenance fee? high insurance costs ?
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මෙහෙම හිතමු, FD පොළිය 10% කියමු සම්මතයක් විධියට.

    එතකොට Lease එකක පොළිය percentage එකක් විධියට කීයද? සහ Lease එකක අමතර වියදම් මොනවද? account maintenance fee? high insurance costs ?

    Lease eka 13% wage. 1 million walata 22500/= lease eka
    Wena loku recurrent fee ekak naha. Stamp fee, document fee and full insurance kohomath one ne
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම තියෙනවා. ඒත් දැන්ම වාහනයක් ගන්න නම් අදහසක් නෑ බං. වාහන වල මිල අසාමාන්‍ය විදියට වැඩි කරල තියෙන්නෙ මේ රජයෙන්.

    හැබැයි මගේ නම් ඇඩ්වයිස් එක, උඹට හොඳ Monthly income එකක් තියේ නම් ලක්ෂ 65න් 90%ක් අරගන්න බෑන්ක් එකෙන් ලෝන් එකක් විදියට. ඒ ලෝන් එක අවුරුදු 5කට හෝ උඹට ගෙවන්න පුලුවන් කාලෙකට අරගන්න. වාරිකෙ ටිකක් වැඩියි වගේ තේරෙනව නම් FD එකේ පොලිය Savings Account එකට හැරවෙන්න හදාගන්න, එතකොට ලෝන් එක ගෙවන්න පොඩි සපෝට් එකක් ඒකෙන් ලැබෙයි. එහෙම කරාම අන්තිමේදි උඹට වාහනෙත් තියෙනව ලක්ෂ 50ත් තියෙනව. පොලිය අතට නොගත්තොත් ලක්ෂ 50 පොලියත් තියෙනව. අනිත් එක මේ ක්‍රමයෙදි සල්ලි මැනේජ් කරන්නත් ලේසි වෙයි. මොකද බෑන්ක් ලෝන් එකේ පොලිය මුල් වාරික ටිකේ විතරයි වැඩි. ගෙවාගෙන යද්දි පොලිය ක්‍රමයෙන් අඩු වී ගෙන යනවා. හැබැයි මම මේ කිව්ව Method එක හරියන්නෙ උඹට හොඳ Monthly Income එකක් තියේනම් විතරයි...

    තව ක්‍රම තියෙනවා... උඹ වාහනේ වගේ 3ගුණයකට කිට්ටු වෙන ගානක් හොයල තියේ නම්, FD දාල ඒකෙ පොලිය කෙලින්ම හරවන්න පුලුවන්, එතකොට කිසිම වගකීමක් නෑ, බෑන්ක් එකෙන් ගානට ලෝන් එක ගෙවාගෙන යනවා. සල්ලියි වාහනෙයි දෙකම ඉතුරුයි අන්තිමේදි...

    එහෙම නැත්නම් තවත් ක්‍රමයක් මගේ ඔලුවට ඇවිත් තියෙනව. ඒක ටිකක් අමාරුයි කරොත් ගොඩයයි කියල හිතෙනව. ඔය සල්ලි කෙළින්ම එළියට අරගෙන ඒකෙන් වෑන් එකක් අරගනිං ඒක හයර් දුවන්න හරි රෙන්ට් එකට හරි දෙන්න. ඒකෙන් ලැබෙන ලාභයෙන් බෑන්ක් ලෝන් එකක් දාල කාර් එක ගන්න. එතකොට දවසක වෑන් එකයි කාර් එකයි දෙකම උඹට තියේවි...

    මේ ඔක්කොම මගේ අදහස් විතරයි. හොඳට Financial Advice දෙන්න පුලුවන් එකෙක්ගෙන් මේකට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනව...
    එල!

    Thanks a lot machan
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    617
    1,011
    93
    Lease eka 13% wage. 1 million walata 22500/= lease eka
    Wena loku recurrent fee ekak naha. Stamp fee, document fee and full insurance kohomath one ne

    එහෙම නම් වෙන්නේ මෙහෙමයි.. උඹ Lease එකක් දානව නම් අතේ තියෙන සල්ලි 13% වලට වඩා ලැබෙන දෙයක invest කරන්න වෙනවා (vehicle value එක 100% lease කියල උපකල්පනය කරමු දැනට). අතේ සල්ලි තියාගෙන Lease කරලා ලාභයක් ගන්න තියෙන එකම විධිය ඒක. cash is king කියල කියන්නේ ඒක නේ ..

    10% වලට FD දාල 13% lease එක ගෙව්වම නිරපරාදේ 3% අතින් ගෙවනවා නේ. වාහනේ අවුරුද්දට 3% appreciate වෙනවා නම් ඉතින් අවුලක් නෑ. එහෙම වෙන්න තියෙන chance එක අඩුයි නේ..
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    එහෙම නම් වෙන්නේ මෙහෙමයි.. උඹ Lease එකක් දානව නම් අතේ තියෙන සල්ලි 13% වලට වඩා ලැබෙන දෙයක invest කරන්න වෙනවා (vehicle value එක 100% lease කියල උපකල්පනය කරමු දැනට). අතේ සල්ලි තියාගෙන Lease කරලා ලාභයක් ගන්න තියෙන එකම විධිය ඒක. cash is king කියල කියන්නේ ඒක නේ ..

    10% වලට FD දාල 13% lease එක ගෙව්වම නිරපරාදේ 3% අතින් ගෙවනවා නේ. වාහනේ අවුරුද්දට 3% appreciate වෙනවා නම් ඉතින් අවුලක් නෑ. එහෙම වෙන්න තියෙන chance එක අඩුයි නේ..

    Honda idea ekak machan