Questions Monitor එකක් ගන්න හදහන්නේ!!

sachi_sr

Member
Jul 7, 2023
13
8
3
Colombo
24in - 27in IPS 1080P Monitor එකක් ගන්න හදන්නේ දැනට ඔය ටික තමයි මං බැලුවේ. උබලගේ අදහසුත් කොටගෙන යමල්ලා..!

MSI G255F 24.5' Inch FHD 180Hz Rapid IPS 1ms Adaptive Sync Gaming Monitor - LKR 52,500

MSI MAG 275F 27" 1080P 180HZ IPS Gaming Monitor - LKR 70,500

Viewsonic 27" OMNI VX2779-HD-PRO 1080P 180Hz Gaming - LKR 56,500

VIEWSONIC VX2428 OMNI 24INCH IPS 165HZ GAMING MONITOR - LKR 55,000

Gigabyte G24F 2 24 Inch 165Hz FHD HDR Gaming Monitor - LKR 54,500

MSI PRO MP273AP 27" IPS 100HZ PIVOT SUPPORT MONITOR - LKR 55,000

VIEWSONIC VX2479 HD PRO OMNI 24″ IPS 165HZ GAMING MONITOR - LKR 54,000

මේක තමා ගන්න බැලුවේ.

------ Post added on Dec 8, 2024 at 7:01 PM
 
  • Like
Reactions: Musk99

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Puluwan nam 2k monitor ekakatama yanna. FHD madi kiyala hithei.

    Mage gawa MSI PRO MP273AP 27" IPS 100HZ

    Monitors 3k thiynawa.

    Dan hithenawa FHD noya 2K resolution wath giya nam hari kiyala
     
    2K එකක් ගන්න එක ඇත්තටම හොදයි එත් අඩුම 75,000ත් වත් ඕනේ. 
    MSI Pro MP275Q 27 inch 100Hz 1ms 2560 x 1440 (WQHD) IPS.

    මේ වෙලාවේ අච්චර ගානක් යට කරන්න අමරුයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,015
    113
    ගම මහනුවරයි
    2K එකක් ගන්න එක ඇත්තටම හොදයි එත් අඩුම 75,000ත් වත් ඕනේ. 
    MSI Pro MP275Q 27 inch 100Hz 1ms 2560 x 1440 (WQHD) IPS.

    මේ වෙලාවේ අච්චර ගානක් යට කරන්න අමරුයි.
    1080 gannawa nam podi monitor ekak ganin ehenam :yes: 24in nam 2k... 27+ nam 4k.... pixels penawa nathnam
     
    • Like
    Reactions: xVOLDYx

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    27" full hd ganna epa machan. aduma tarame 2K monitor ekak ganna Full HD ganna eka therumak naa. oyatama epa wenawa tika kalekin
     
    • Like
    Reactions: xVOLDYx

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    MSI PRO MP273AP 27" IPS 100HZ

    math gaththa. march wala. matnm awulk na. loku wadnm na ithin......................
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    2K එකක් ගන්න එක ඇත්තටම හොදයි එත් අඩුම 75,000ත් වත් ඕනේ. 
    MSI Pro MP275Q 27 inch 100Hz 1ms 2560 x 1440 (WQHD) IPS.

    මේ වෙලාවේ අච්චර ගානක් යට කරන්න අමරුයි.

    මචන් කොහොම හරි සල්ලි එකතු කරලා ගනින් . නැත්තන් පස්සේ නිකන් දුක් වෙන්න වෙයි. මම මොනිටර්ස් තුනක් ගත්ත. දැන් සෑහෙන්න හිතෙනවා අපරාදේ ගත්තේ කියල.
     
    • Like
    Reactions: Musk99

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    24in - 27in IPS 1080P Monitor එකක් ගන්න හදන්නේ දැනට ඔය ටික තමයි මං බැලුවේ. උබලගේ අදහසුත් කොටගෙන යමල්ලා..!

    MSI G255F 24.5' Inch FHD 180Hz Rapid IPS 1ms Adaptive Sync Gaming Monitor - LKR 52,500

    MSI MAG 275F 27" 1080P 180HZ IPS Gaming Monitor - LKR 70,500

    Viewsonic 27" OMNI VX2779-HD-PRO 1080P 180Hz Gaming - LKR 56,500

    VIEWSONIC VX2428 OMNI 24INCH IPS 165HZ GAMING MONITOR - LKR 55,000

    Gigabyte G24F 2 24 Inch 165Hz FHD HDR Gaming Monitor - LKR 54,500

    MSI PRO MP273AP 27" IPS 100HZ PIVOT SUPPORT MONITOR - LKR 55,000

    VIEWSONIC VX2479 HD PRO OMNI 24″ IPS 165HZ GAMING MONITOR - LKR 54,000

    Viewsonic 27" OMNI VX2779-HD-PRO 1080P 180Hz Gaming - LKR 56,500

    මේක තමා ගන්න බැලුවේ.

    ------ Post added on Dec 8, 2024 at 7:01 PM
    Gaththada machan monitor ekak, mamath me ekak ganna balanwa.
     
    sachi_sr

    Member
    Jul 7, 2023
    13
    8
    3
    Colombo
    MSI Pro MP275Q 27 inch 100Hz 1ms 2560 x 1440 (WQHD) IPS.
    එක ගත්තා.game ගහන්නම නෙවෙයි නිසා මේක ගත්තා. මගේ වැඩ වලට හොදට සෙට්. ගානත් සාදාරනයි.
    unity plaza
    LKR 65,000.00
    3Y Warranty

    Unity plaza එකේ පොඩි වටයක් දාල බලන්න හොද ගානකට ගන්න පුළුවන් Monitors Range එකක් තියෙනවා
    ------ Post added on Dec 15, 2024 at 1:15 PM
     
    • Love
    Reactions: Musk99

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    VIEWSONIC VX2479 HD PRO OMNI 24″ IPS 165HZ GAMING MONITOR eka danata use karanawa. supiri. 49ta ganna puluwan nanotek eken.
     
    • Like
    Reactions: sachi_sr

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    24in - 27in IPS 1080P Monitor එකක් ගන්න හදන්නේ දැනට ඔය ටික තමයි මං බැලුවේ. උබලගේ අදහසුත් කොටගෙන යමල්ලා..!

    MSI G255F 24.5' Inch FHD 180Hz Rapid IPS 1ms Adaptive Sync Gaming Monitor - LKR 52,500

    MSI MAG 275F 27" 1080P 180HZ IPS Gaming Monitor - LKR 70,500

    Viewsonic 27" OMNI VX2779-HD-PRO 1080P 180Hz Gaming - LKR 56,500

    VIEWSONIC VX2428 OMNI 24INCH IPS 165HZ GAMING MONITOR - LKR 55,000

    Gigabyte G24F 2 24 Inch 165Hz FHD HDR Gaming Monitor - LKR 54,500

    MSI PRO MP273AP 27" IPS 100HZ PIVOT SUPPORT MONITOR - LKR 55,000

    VIEWSONIC VX2479 HD PRO OMNI 24″ IPS 165HZ GAMING MONITOR - LKR 54,000

    Viewsonic 27" OMNI VX2779-HD-PRO 1080P 180Hz Gaming - LKR 56,500

    මේක තමා ගන්න බැලුවේ.

    ------ Post added on Dec 8, 2024 at 7:01 PM
    Lakawe monitor mara ganan gihin neh 😬 QHD ewa UK wala rs.40000 idan udata tiyenne..
    Tax da? 😱
     
    • Like
    Reactions: sachi_sr