34" Ultrawide 2k Vs 32" 2k Monitor help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    කලින් තිබ්බ Viewsonic 27 2k monitor දෙකෙන් එකක ඉරි වගයක් ඇවිල්ලා warranty දුන්නම බඩු නෑ කියල වෙන එකක් ගන්න කිව්වා.. මේ දෙක තමා බැලුවේ..

    https://www.nanotek.lk/product/koorui-34e6uc-34-3440-x-1440-va-165hz-srgb-100-hdr400

    UTtR7kFfvUNXhZcHQ0dnTCRw0FHefI4RHK2lTxh6.webp

    https://www.nanotek.lk/product/viewsonic-32-2k-ips-vx3219-2k-pro-2-monitor

    Y22M3Yii3vEbORQPpB9IlM99s5Ve0E7zbhPFWOHh.webp

    මේ දෙකෙන් මොකක් ගත්තොත් ද හොද? මන් කලින් ultrawide පාවිච්චි කරල නෑ.. ගේම් ගැහෙන්නෙත් නෑ.. productivity තමා බලන්නේ.. හැබැයි 120Hz වත් minimum බලනවා smooth නිසා...

    32 එක ලොකු වැඩි වෙයිද 2k resolution එක්ක... :confused:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,329

    Ultra wide නම් තනිකරම ගොන් අ‍ාතල් එකක් විතරයි. ෂෝ එකට නම් හොඳයි, හැබැයි ඊට වඩා same size monitor දෙකක් තියා ගන්න එක හැම අතින්ම හොඳයි. උඹ කලින් පාවිච්චි කරල නැත්තම් තියෙන එකෙක්ගෙ එකක් test කරල බලහන්. මෙලෝ වැඩක් නෑ කියල තේරෙයි.

    Refresh rate 120 Hz+ නම්, සාමාන්‍යයෙන් pixel density එක 90 dpi ව‍ත් තියෙනවා නම්, NTSC Scale 90% ට වැඩි HDR නම් කොයික වුණත් පට්ට ඉතින්. OLED හොඳයි කත්ත තිරුවලේ colors, deep blacks වලට. හැබැයි LED backlit LCD වුණ‍ත් හොඳට එළිය තියෙන තැනක නම් shape (IPS අනිවා ඉතින් කියන්න ඕනෙ නෑනෙ). දිළිසෙනවා වැඩි තැනක නම් matte එකක් ගහගනින්.

    90dpi calculate කරගන්න අමාරුයි නම් rule of thumb එක,

    FHD - 22 - 24 inches
    2k - 27 - 32 inches
    Anything over 32 inches at least 4k.

    ඔය දෙකෙන් විතරක්ම නම් viewsonic එක හොඳයි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Koorui එක මගේ secondary monitor එක. මන් ගද්දි 1යි 10ක් ද කොහෙද උනා. Colors සුපිරි. Samsung G5 panel එක. ආයේ ඉතින් වෙන කියන්න ඕන නැනේ.

    අව්ල් කිව්වොත් - primary එක විදියට මගේ වැඩවලට පාවිච්චි කරන්න උසින් මදි. පළල වැඩි නිසා මෙසේ සෑහෙන්න ඉඩ අපතේ යනවා. ගොඩක් games උබ full resolution දැම්මේ නැත්තන් පිස්සු නටනවා. window mode එකේ තමයි ගහන්න වෙන්නේ. ඒ ගහද්දි පොඩි අවාසි ටිකක් තියෙනවා සමහර engine වල.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    Uda eka VA panel ekakne 😑

    Un gawa asus proart monitors thiyenne.

    Proart ewa ganan neh anika man Oya graphics wada karanne nane e nisa echchara color accuracy one na wage

    Koorui එක මගේ secondary monitor එක. මන් ගද්දි 1යි 10ක් ද කොහෙද උනා. Colors සුපිරි. Samsung G5 panel එක. ආයේ ඉතින් වෙන කියන්න ඕන නැනේ.

    අව්ල් කිව්වොත් - primary එක විදියට මගේ වැඩවලට පාවිච්චි කරන්න උසින් මදි. පළල වැඩි නිසා මෙසේ සෑහෙන්න ඉඩ අපතේ යනවා. ගොඩක් games උබ full resolution දැම්මේ නැත්තන් පිස්සු නටනවා. window mode එකේ තමයි ගහන්න වෙන්නේ. ඒ ගහද්දි පොඩි අවාසි ටිකක් තියෙනවා සමහර engine වල.

    Productivity wada walata kohomada machan? Ube dan thiyena secondary monitor eka kohomada mekath ekka setup karala thiyenne?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Proart ewa ganan neh anika man Oya graphics wada karanne nane e nisa echchara color accuracy one na wage

    Productivity wada walata kohomada machan? Ube dan thiyena secondary monitor eka kohomada mekath ekka setup karala thiyenne?
    oka thamayi secondary eka. stand eka galawata oka yatin thiyala main monitor eka uda thiyala thiyenne. Productivity kiyanne video editing karaddi timeline eka oke thiyagannawa. Wena wada karana welawata file explorer, discord, youtube, spotify wage podi podi ewa oken daala uda eke main wade karanna puluwan.
     
    • Like
    Reactions: හෙනයා

    👍 👍 👍