කවුදෝ කියලා තිබුණා මාස 3ක් ගියා කියලා .Kapruka eke nam ganan adui neh shipping. Time and service gana nam danne na.
Ado sirawata ? Uba gennapu eke size eka keeyada ? Uba use karapu parcel forwarding service eka mokakda ?man genawa Amazon walin
parcel forwarding through genawe
$400 monitoreta tax wadune rs.4000k withara
Direct gennuwoth tax +shipping cost eka wadi
use kare planet expressAdo sirawata ? Uba gennapu eke size eka keeyada ? Uba use karapu parcel forwarding service eka mokakda ?
Anyway, Thanks a lot bro
මචන් එහෙම නැ නේද? ඕක ගෙදරට එන්නේ නැ නේ අපි කස්ටම් එකට ගන්ඩ ගියහම උන් එතැනදී කඩලා ටැක්ස් එකක් ගහනවා නේද?පර්සනල් ඉම්පෝට් වලදි හිතන තරම් ලොකු ටැක්ස් එකක් වදින්නෙ නැහැ, ටැක්ස් ටේබල් එහෙම බලල නෙමෙයි ටැක්ස් ගහන්නෙ, නිකන් උන් බලලා ගානක් ටැක්ස් ගහනවා.
හැබැයි මොනිටර් සහ ටීවී වලදි සයිස් එකට ටැක්ස් එක ගහන්නෙ, එතකොට ගොඩක්ම ලොකු ඒව නම් ලොකු ටැක්ස් එකක් වදින්න පුලුවන්.
මචන් එහෙම නැ නේද? ඕක ගෙදරට එන්නේ නැ නේ අපි කස්ටම් එකට ගන්ඩ ගියහම උන් එතැනදී කඩලා ටැක්ස් එකක් ගහනවා නේද?
එක එක බඩු වලට ටැක්ස් නම් වෙනස් මම කාර් සෙටප් එකක් ගෙනාවා එක එවලා තිබ්බේ අඩි 2 x2 x 2 වගේ පෙට්ටියක රු 900 යි ගත්තේ.
mehe prices ekka baluwama laabaine banUPDATE !!!
මම මම ගෙන්නගන්න බැලුවේ presto.lk එකෙන් (Headphone එක ආවට පස්සේ service එක බලලා). කොහොමහරි bhphotovideo එකේ උන්ගේ direct shipping ඒ ගනන්ම තමයි.. Presto එකෙන් කිව්වා Monitors HScode 8528.42.00, Custom Duty නෑලු හැබැයි PAL 5% ලු ..
මම ගන්න හිටපු එකේ offer එක ඉවරයි .. එක හින්දා ආයෙ හරි offer එකක් එනකන් ඉන්නවා
Headphone eka awada itin? Eka presto eken neda gennuwe ethakota?UPDATE !!!
මම මම ගෙන්නගන්න බැලුවේ presto.lk එකෙන් (Headphone එක ආවට පස්සේ service එක බලලා). කොහොමහරි bhphotovideo එකේ උන්ගේ direct shipping ඒ ගනන්ම තමයි.. Presto එකෙන් කිව්වා Monitors HScode 8528.42.00, Custom Duty නෑලු හැබැයි PAL 5% ලු ..
මම ගන්න හිටපු එකේ offer එක ඉවරයි .. එක හින්දා ආයෙ හරි offer එකක් එනකන් ඉන්නවා
Headphone eka awada itin? Eka presto eken neda gennuwe ethakota?
mehe prices ekka baluwama laabaine ban
offer eka thibbe usd kiyatada?
Sirawata ? Didn't know that.Banned item in current situation. You are at trouble
(240 + 100) * 187 hmmmm. Machan ganan panthi giye koheda ban poddak kiyahanko apitath yannabh එකෙ හොද offer එකක් තියනවා 34" Monitor එකක් 240$කට .. මෙහෙ 60-70k වෙනවා නෙ
https://www.bhphotovideo.com/c/product/1505809-REG/lg_34wl550_34_ultrawide_slim_hdr10.html
මේක FedEx වගේ එකක් හරහා ගෙන්නුවොත් tax කොච්චර ගානක් වදීද ? Shippingනම් 100$ක් වගෙ යන්නෙ.. tax තමයි අවුල
(240 + 100) * 187 hmmmm. Machan ganan panthi giye koheda ban poddak kiyahanko apitath yanna![]()

$349ක් නේ ?
Kapruka gennala tiyenawada machan? Service eka reliable da? Man lapak genna balanne. Quotation eke nam enne 8-11 business days kiyalaMachan Kapruka lage quatation request karaama "NOT ALLOWED TO SHIP" kiyala enawa monitors walata. Eka poddak balala gennanna
Na Machan. Kapruka use karala na. Habai Lapak wage shipping waladi damage wenna puluwan item ekak gennaddi shipping insurance thiyana thanakin gennuwanan hondai neda. Kapruka la eka denawada danne naKapruka gennala tiyenawada machan? Service eka reliable da? Man lapak genna balanne. Quotation eke nam enne 8-11 business days kiyala
risk ekak aran ganin ponnayo- kedunoth warranty claim karanna be- only for rich people who can afford to throw away moneyඒක තමයි අවුල..ඒත් Scurvyට 600$ monitor එකකට tax වැදිලා තියෙන්නෙ Rs7000යි.. තව කවුරුහරි ගෙනත් තියනවද බැලුවේ
https://elakiri.com/threads/bought-a-new-monitor.1901540/
warranty සීන් එකක්නම් තියනවා තමයි
