Monitor එකක් Amazon වගේ ගෙන්නපු උන් ඉන්නවද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    man genawa Amazon walin
    parcel forwarding through genawe
    $400 monitoreta tax wadune rs.4000k withara
    Direct gennuwoth tax +shipping cost eka wadi
    Ado sirawata ? Uba gennapu eke size eka keeyada ? Uba use karapu parcel forwarding service eka mokakda ?
    Anyway, Thanks a lot bro
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පර්සනල් ඉම්පෝට් වලදි හිතන තරම් ලොකු ටැක්ස් එකක් වදින්නෙ නැහැ, ටැක්ස් ටේබල් එහෙම බලල නෙමෙයි ටැක්ස් ගහන්නෙ, නිකන් උන් බලලා ගානක් ටැක්ස් ගහනවා.
    හැබැයි මොනිටර් සහ ටීවී වලදි සයිස් එකට ටැක්ස් එක ගහන්නෙ, එතකොට ගොඩක්ම ලොකු ඒව නම් ලොකු ටැක්ස් එකක් වදින්න පුලුවන්.
    මචන් එහෙම නැ නේද? ඕක ගෙදරට එන්නේ නැ නේ අපි කස්ටම් එකට ගන්ඩ ගියහම උන් එතැනදී කඩලා ටැක්ස් එකක් ගහනවා නේද?
    එක එක බඩු වලට ටැක්ස් නම් වෙනස් මම කාර් සෙටප් එකක් ගෙනාවා එක එවලා තිබ්බේ අඩි 2 x2 x 2 වගේ පෙට්ටියක රු 900 යි ගත්තේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචන් එහෙම නැ නේද? ඕක ගෙදරට එන්නේ නැ නේ අපි කස්ටම් එකට ගන්ඩ ගියහම උන් එතැනදී කඩලා ටැක්ස් එකක් ගහනවා නේද?
    එක එක බඩු වලට ටැක්ස් නම් වෙනස් මම කාර් සෙටප් එකක් ගෙනාවා එක එවලා තිබ්බේ අඩි 2 x2 x 2 වගේ පෙට්ටියක රු 900 යි ගත්තේ.

    එහෙම තමයි මචන් ගෙදරට එන්නෙ නැහැ, ගේන විදිය අනුව කස්ටම් හරි වෙයාහවුස් එකකට හරි යන්න වෙන්නෙ, කඩලා බලලා උන් හිතලා ගානක් ටැක්ස් එක ගහන්නෙ ගොඩක් බඩු වලට
    මම ගෙනාපු ඔය වගේම අඟල් 18x18x28 බොක්ස් වලට රුපියල් 500 ටැක්ස් වැදුනු වෙලාවල් තියනවා බන්, එක එක ජාතියෙ බඩු පුරවලා ගෙනල්ලත්.

    නමුත් ටීවී සහ මොනිටර් වල සයිස් එකට ටැක්ස් එක ගහන්නෙ, මම දැකලා තියනවා සමහර යූස්ඩ් ටීවී ගෙනාපු උන් අඬා වැලපෙනවා ගනිපු ගානට වඩා ටැක්ස් එක මෙහෙ ගෙවන්න වෙනවා කියලා
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    UPDATE !!!

    මම මම ගෙන්නගන්න බැලුවේ presto.lk එකෙන් (Headphone එක ආවට පස්සේ service එක බලලා). කොහොමහරි bhphotovideo එකේ උන්ගේ direct shipping ඒ ගනන්ම තමයි.. Presto එකෙන් කිව්වා Monitors HScode 8528.42.00, Custom Duty නෑලු හැබැයි PAL 5% ලු ..
    මම ගන්න හිටපු එකේ offer එක ඉවරයි .. එක හින්දා ආයෙ හරි offer එකක් එනකන් ඉන්නවා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    UPDATE !!!

    මම මම ගෙන්නගන්න බැලුවේ presto.lk එකෙන් (Headphone එක ආවට පස්සේ service එක බලලා). කොහොමහරි bhphotovideo එකේ උන්ගේ direct shipping ඒ ගනන්ම තමයි.. Presto එකෙන් කිව්වා Monitors HScode 8528.42.00, Custom Duty නෑලු හැබැයි PAL 5% ලු ..
    මම ගන්න හිටපු එකේ offer එක ඉවරයි .. එක හින්දා ආයෙ හරි offer එකක් එනකන් ඉන්නවා
    mehe prices ekka baluwama laabaine ban
    offer eka thibbe usd kiyatada?
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    Headphone eka awada itin? Eka presto eken neda gennuwe ethakota?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Headphone eka awada itin? Eka presto eken neda gennuwe ethakota?

    ඒක Amazon එකෙන් පට්ට පරක්කු උනා.
    Order එක දැම්මේ Nov 24. උන් (Amazon) Shipping පටන් අරන් තිබ්බේ 30.
    කොහොමහරි presto USA address එකට දීලා තියෙන්නේ 9. හැබැයි Amazon එකේ තාම pending කියලයි පෙන්නන්නෙත්.
    දැන් එහෙන් මෙහෙට ship කරලා 18 වෙද්දී එනවා කියලා තමයි තියෙන්නේ ...
    ආවම update එකක් දෙන්නම්

    mehe prices ekka baluwama laabaine ban
    offer eka thibbe usd kiyatada?

    34" LG ekak 349$ eka 249$ta tibbe...
    dan offer eka iwarayi
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    bh එකෙ හොද offer එකක් තියනවා 34" Monitor එකක් 240$කට .. මෙහෙ 60-70k වෙනවා නෙ

    https://www.bhphotovideo.com/c/product/1505809-REG/lg_34wl550_34_ultrawide_slim_hdr10.html

    මේක FedEx වගේ එකක් හරහා ගෙන්නුවොත් tax කොච්චර ගානක් වදීද ? Shippingනම් 100$ක් වගෙ යන්නෙ.. tax තමයි අවුල
    (240 + 100) * 187 hmmmm. Machan ganan panthi giye koheda ban poddak kiyahanko apitath yanna 😃
     
    • Love
    • Haha
    Reactions: Identity and sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    (240 + 100) * 187 hmmmm. Machan ganan panthi giye koheda ban poddak kiyahanko apitath yanna 😃

    wow machan. Uba ganan hena porada ? Kiyala denna barida ?

    Type karapu eke bagayak halila.
    මෙහෙ " 27" quality එකක් උනත් අඩුම "

    ubata Monitor scn eka lokuwata adala nattan wena thread ekak balapan... nattan google karala balapan ;)

    $349ක් නේ ?

    27" ක් වගේ තමයි මෙහෙ 60-70ට තියෙන්නෙ (basicම එකක් 35කට වගෙ තිබ්බා දැක්කා)...
    ඕක 34" නෙ.. 32" මෙහෙ හම්බුනේ 90-100 වගේ..
    ඉතින් ඕක ලාබයි
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Machan Kapruka lage quatation request karaama "NOT ALLOWED TO SHIP" kiyala enawa monitors walata. Eka poddak balala gennanna
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Machan Kapruka lage quatation request karaama "NOT ALLOWED TO SHIP" kiyala enawa monitors walata. Eka poddak balala gennanna
    Kapruka gennala tiyenawada machan? Service eka reliable da? Man lapak genna balanne. Quotation eke nam enne 8-11 business days kiyala
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Kapruka gennala tiyenawada machan? Service eka reliable da? Man lapak genna balanne. Quotation eke nam enne 8-11 business days kiyala
    Na Machan. Kapruka use karala na. Habai Lapak wage shipping waladi damage wenna puluwan item ekak gennaddi shipping insurance thiyana thanakin gennuwanan hondai neda. Kapruka la eka denawada danne na
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,287
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒක තමයි අවුල..ඒත් Scurvyට 600$ monitor එකකට tax වැදිලා තියෙන්නෙ Rs7000යි.. තව කවුරුහරි ගෙනත් තියනවද බැලුවේ

    https://elakiri.com/threads/bought-a-new-monitor.1901540/

    warranty සීන් එකක්නම් තියනවා තමයි
    risk ekak aran ganin ponnayo- kedunoth warranty claim karanna be- only for rich people who can afford to throw away money :P