Monitor එක Peo TV එකට connect කරන්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    Yes, through HDMI.
    මොනිටරේ VGA විතරනම් තියෙන්නෙ කන්වර්ටර් ගන්න වෙනවා. Combo box එකක් අරන් peo tv එකේ composite out එක ඒකට දීල මොනිටරෙත් ඒකට කනෙක්ට් කරන්න වෙනවා. කොහොම කලත් පිටින් ඕඩියෝ වලට ස්පීකර් සෙට් එකක් දාන්නම වෙනවා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව

    VGA to HDMI Convertor එකෙන් ගොඩ දාගන්න බැරි වෙයිද? combo box එකක් නැතුව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    VGA to HDMI Convertor එකෙන් ගොඩ දාගන්න බැරි වෙයිද? combo box එකක් නැතුව.
    Combo එකේ තව ඔප්ෂන්ස් තියෙනවා, resolution වෙනස් කරන්න, කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් ෂාප්නස් වෙනස් කරන්න වගේ. නිකන් කන්වර්ටර් වල ඒව නෑ මං හිතන්නෙ. මිල ගණනුත් මහ වෙනසක් නැති එකේ combo එක තමා වාසි මමනම් හිතන විදියට
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    Combo එකේ තව ඔප්ෂන්ස් තියෙනවා, resolution වෙනස් කරන්න, කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් ෂාප්නස් වෙනස් කරන්න වගේ. නිකන් කන්වර්ටර් වල ඒව නෑ මං හිතන්නෙ. මිල ගණනුත් මහ වෙනසක් නැති එකේ combo එක තමා වාසි මමනම් හිතන විදියට
    thank you bro
     
    • Like
    Reactions: TonyMontana83