monitor ගන්න තැනක්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    17inch monitor ගන්න තැනක් dannwada?

    "A+ Grade"
    "B+ Grade"
    කියන්නෙ මොකද්ද??
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland

    ගණන් උස්සල තින්නේ මුන් අඩ දාන්නෙත් ලංකාවට මොනිටර් ගේන්නැ ආර්ථික අර්බුධය බ්ලා බ්ලා
    එකක දාල තිබ්බ මොනිටර් 2000 කට වඩා තිනවා කියල යටින් දාල සීමිත ප්‍රමාණයක් ඇත කියල
    කොරෝනා නිසා පුළුවන් තරම් ඔන්ලයින් ඔර්ඩර් කරන්නලු ජල්තරයක් එවන්න
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113