අලුත් මොනිටයක් ගන්න ඕනේ ටිකක් අඩුවට. මෙන්න මේ Falcon බ්‍රෑන්ඩ් එක හොදයිද ? අවුරුදු 5ක් වත් ලෙඩ නැතිව වැඩ කරයිද?
FALCON 22 INCH BRAND NEW MONITOR
WIDE SCREEN MONITOR
LED Panel
HDMI PORT
60hz refresh rate
මේ වීඩියෝ එකෙත් තියෙනවා.
2 years warranty ලු
නැත්තන් branded Used මොනිටරයක් අරන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද ?
FALCON 22 INCH BRAND NEW MONITOR
WIDE SCREEN MONITOR
LED Panel
HDMI PORT
60hz refresh rate
මේ වීඩියෝ එකෙත් තියෙනවා.
2 years warranty ලු
නැත්තන් branded Used මොනිටරයක් අරන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද ?