• Jul 6, 2012
    10,672
    2,901
    113
    Machan display ports ena enawa tiyenawa old monitors. Oya aluth ekak gannawanam USB C tiyenawa ewa ned ganna oni. EPSI balanna ASUS warranty hondai unge. Direct import karanawa eka dananam mata sure naha. Ena kenek the Senna ganna puluwan extra luggage walat gewala
    aluthin ena VGAs wala type C enawada machan?

    Matath type c support ewa thibba nam hondai bn eth hoyaganna nane
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    HDMI විතරක් තිබ්බත් අවුලක් නැහැනේ මේ වගේ adaptor එකක් ගන්න තියෙන්නේ,

    images
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    සාමාන්‍ය හොඳ මොනිටර් මොඩල් එකක් දන්නවනම් කියපන්කො ගන්න. 50,000 ට අඩු වගේ. සයිස් එක අඩු උනාට අවුලක් නෑ, ස්ක්‍රීන් කොලිටි එක තියෙනවානම් හරි.