Monitor Help

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    FHD 27' වලදි ppi එන්නේ පොඩ්ඩයි
    බොඳවෙලා වගේ පේන්නේ
    QHD එකක් බලපං
     
    • Like
    Reactions: pc kush

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඔයා professional විදියට ෆොටෝ එඩිට් කරන්න ඉන්නවනම් PRO මොනිටෝර් එකකට යන්න, වැඩේ තියෙන්නේ ඒවා refresh rate එක අඩුයි. මම ගණන් වැඩි කාලේ DELL P 27 4K එකක් ගත්තා නැනෝ ටෙක් එකෙන් 180ක් උනා, දැන්නම් අඩු ඇති
     
    • Like
    Reactions: pc kush

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Displayport එකක් තියෙනවාද කියලත් බලන්න. නැතිවුණොත් Nvidia GPU වල G-Sync වැඩකරන්නෙ නැති වෙන්න පුලුවන්.
    Display port nathi unoth Game gahala hamarayi
    60 MHz uda yanna nam Display port one boss

    View attachment 211329
    Me monitors Deken Photo editing,video editing,Gaming.oya 3ta hodatama set wena monitor eka mokadda?me monitors use karana aya kawuda inne?
    adu budget ekata thiyena monitor eka awulak nadda?kattiyage ideas poddak kotagena yamuko?
    Photo editing - me dekama wadak na. False colors thiyenne machan
    Gaming - First one.
    Video editing - Dekama shape wage
    ------ Post added on Aug 3, 2023 at 3:53 PM
     
    • Like
    Reactions: pc kush and xVOLDYx

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ganna ewa ganna macho
    ganan wadi wenna yanne
    ade ehemada ban.next week eke ganna hithan inne.

    Display port nathi unoth Game gahala hamarayi
    60 MHz uda yanna nam Display port one boss

    Photo editing - me dekama wadak na. False colors thiyenne machan
    Gaming - First one.
    Video editing - Dekama shape wage
    ------ Post added on Aug 3, 2023 at 3:53 PM
    truee colurs nattan wedakuth na ban :(
    ------ Post added on Aug 3, 2023 at 11:02 PM

    ganna ewa ganna macho
    ganan wadi wenna yanne
    ay ban ganan wedi wenne?tax ekakwath gahannada yanne?
    ------ Post added on Aug 3, 2023 at 11:04 PM
     
    • Like
    Reactions: Hasitha22 and HAneo

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔයා professional විදියට ෆොටෝ එඩිට් කරන්න ඉන්නවනම් PRO මොනිටෝර් එකකට යන්න, වැඩේ තියෙන්නේ ඒවා refresh rate එක අඩුයි. මම ගණන් වැඩි කාලේ DELL P 27 4K එකක් ගත්තා නැනෝ ටෙක් එකෙන් 180ක් උනා, දැන්නම් අඩු ඇති
    hmbeyi 4k 180 dan
    :P
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    hmbeyi 4k 180 dan
    :P
    1703827968376.png
     
    • Like
    Reactions: prabodhaya