ලඟදි ගහපු nvme එක විකුනලවත් අලුත් මොනිටරයක් ගනින් පොන්ස්, ඉක්මනට ඔන් උනාට වැඩක් නැ මොනිටෙර් වැඩ නැත්තන් 
badu gedara tiyada? agal kiyada? 1500/- dennam full rice ekak ekkaමගේ පරණ acer මොනිටර් එකක් තිබ්බ ඒකත් ඔහොමයි.
තව ටික දවසකින්. ඕක එහෙම on වෙන්නෙත් නැතුව යනව දෙපාරක් තුන්පාරක් try කරන්න වෙනව power cable එක ගලෝ ගලෝ ගහ ගහ.
power brick අවුලක් නෙවේ පොන්ස්. අලුතෙන් එකක් දාලත් බැලුව හරි ගියෙ නෑ.
oka hadanna puluwan capacitor aulak tiyenne NAKI PONNAYO
badu gedara tiyada? agal kiyada? 1500/- dennam full rice ekak ekka
------ Post added on Jan 8, 2023 at 12:08 AM
Capacitor වල අවුලක්. troubleshoot කරන්න වෙනවා.Mitto mekai- mage monitor eka off karala on karoth on wenne eth power cable unplug karala tikak wela ayeth plug karoth on wenawa- digatama weda karanawa.
Meka power brick eke case ekakda mitto??
Power adapter eke caps da pons?Capacitor වල අවුලක්. troubleshoot කරන්න වෙනවා.
Divasin penune nadda deyyo?Mitto mekai- mage monitor eka off karala on karoth on wenne eth power cable unplug karala tikak wela ayeth plug karoth on wenawa- digatama weda karanawa.
Meka power brick eke case ekakda mitto??