Monitor light bar පාවිච්චි කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    උඹලා ඇත්තටම පාවිච්චි කරනවද. ප්‍රයෝජනයක් තියෙනවද එකෙන් 🤣🙃 මම දැකලා තියෙනවා ගොඩක් desk setup වල use කරලා තියෙනවා. ලොකු advantage එකක් තියෙනවද කියලා කල්පනා කලේ🥴

    517HaDX+mML.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Rgb නැති කී බෝඩ් වලින් වැඩ කරන්න හදිසි නෝට් ලියන්න බන් ඕවා තියෙන්නෙ
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Rgb නැති කී බෝඩ් වලින් වැඩ කරන්න හදිසි නෝට් ලියන්න බන් ඕවා තියෙන්නෙ

    මම හිතුවා ඇස් වලට පහසු ඇති කියලා😝
     
    • Haha
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නාකින්ට මොනවට ද බං ඕවා. Streamers ලා use කරන්නේ. බොරු වැඩ අපිට
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mata hithaganna amarui machan oken thiyNa effect eka.

    Monitor ekata nam kisima help ekak naha mata therena widiyata nam. Mokada colors, brightness ehema monitor eken one ganata hadala denawane.

    Man hithanne table lamp ekak widiyata useful wenawa athi. Or dark environment ekaka wada karaddi monitor eke brightness eken as tired wena eka tikak adu karanawa atho surround ela light bar eken illuminate karala.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    නාකින්ට මොනවට ද බං ඕවා. Streamers ලා use කරන්නේ. බොරු වැඩ අපිට

    උබ මටද නාකි කිව්වෙ 😤

    mama use karanawa. current giyama watinawa me dawas wala.

    ආ... අ.. ඒක තමා එහෙනම්

    Mata hithaganna amarui machan oken thiyNa effect eka.

    Monitor ekata nam kisima help ekak naha mata therena widiyata nam. Mokada colors, brightness ehema monitor eken one ganata hadala denawane.

    Man hithanne table lamp ekak widiyata useful wenawa athi. Or dark environment ekaka wada karaddi monitor eke brightness eken as tired wena eka tikak adu karanawa atho surround ela light bar eken illuminate karala.

    උබ කියනවා වගේ එකක් තමා මචන්, සහ පෙනුම :P

    තේරුමක් නෑනෙ

    :lol:

    keyboard ekata thama oka

    :)