Monitor එකේ brightness එක අඩු වෙන්නෙ ඇයි කියලා දන්නවාද? අඩු කරේ නෑ. ඒත් ඒකෙ ස්ක්‍රීන් එක මාර විදිහට අදුරු වෙලා. මොකුත් පේන්නෙ නෑ හරියට. බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ඔක්කොම තියෙන්න ඕනෙ ගාණට හදලා තියෙන්නෙ. ඒත් එහෙම වෙන්නෙ ඇයි දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න මොකද්ද අවුල කියලා... 

thnx