Monk vs police Sri Lanka - "වේසි තොට මම... "

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේ හාමුදුරුවන්ට බනින අයට මම කියන්නෙ. මේ හාමුදුරුවන්ගෙ ඇත්ත තත්වය නොදැන බනින්නෙ නැතුව පොඩ්ඩක් මඩකලපුව මංගලාරාමයට ගිහින් හාමුදුරුවො මොන වගෙ කෙනෙක්ද කියලා දැනගෙන ඉන්න. එහෙම නැතුව ටිකක් දැනගෙන කතා කරනවට වඩා හොඳයි මුකුත් නොකියා ඉන්න එක.

    එක තැනම ඔබ තුමා කියලා තිබුනා හාමුදුරුවන්ට තෙල වැඩි වෙලා කියලත්. ගිහින් පොඩ්ඩක් බැලුවා නම් තේරෙයි කියපු කතාව මොන තරම් පහත්ද කියලා. හාමුදුරු කෙනෙක් මේ වගෙ වචන පාවිච්චි කරන එක බැලු බැල්මට හොඳ නෑ තමයි. ඒත් ඒවටත් හේතු තියනවා.

    රෙප් කපන උන් කැපුවට කමක් නෑ. මම රෙප් වලින් නෙවෙයි කන්නෙ බොන්නෙ
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    e kiyala ohoma karanna denna bane ban :no:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    සිවුර ගලවල ඔය දාන පාට් දැම්ම නම් මේ වෙද්දී දතුත් නැතුව යන්නෙ. හේතුව මොකක් උනත් සිවුරක් ඇඳගෙන ඔය විදියේ අසික්කිත විදියට හැසිරෙන එක අනුමත කරන්න බෑ. හාමුදුරුවොත් දන්නවා රටේ මිනිස්සු සිවුරට ගරු කරන නිසා අත තියන්නේ නෑ කියල. එකයි ඔච්චරටම දඟලන්නේ
     
    anna ubata witharai therune... :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඔය හාමුදුරුවෝ නං යමක් කරන කෙනෙක් ඔය පැත්තේ හෙන කේස්.

    ඒ වගේද තව ගණ වේසිගෙ පුතෙක් කියල තින්නේ මහින්ද ලොක්කට කියල ළමයි හදන එකක් ගැන පෝය දවසේ බණට.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඔය හාමුදුරුවෝ නං යමක් කරන කෙනෙක් ඔය පැත්තේ හෙන කේස්.

    ඒ වගේද තව ගණ වේසිගෙ පුතෙක් කියල තින්නේ මහින්ද ලොක්කට කියල ළමයි හදන එකක් ගැන පෝය දවසේ බණට.

    Mokadda e case eka? link ekak dapan thiyenawa nam :baffled:
     
    Dec 31, 2018
    332
    22
    0
    :P අර කුලියාපිටිය පැත්තෙ අහල පහල පන්සල් වල හැමුදුරුවරු එකතු වෙලා ගිහියොන්ට ගිලනුන්ට උපස්ථාන කන්න බොන්න දෙනවා දවත් 7ක් යනකන්. ඒ වගේ ඒවා දාපන්කෝ. මේ සාදුට පොඩි ඔළුවෙ අමාරුවක් තියෙනවා. ඒකට නම් ප්‍රතිකාර කරන්න ඕන. පව් :no: