double black nam denne na mchn monkey shoulder 5 thiyanawa.29,500
Double black dekata keeyak one da?
Keeyen da denne? 29 bar price eka. E ganata oka padui ekai awladouble black nam denne na mchn monkey shoulder 5 thiyanawa.
5ma gannawanam 18 denawa.Keeyen da denne? 29 bar price eka. E ganata oka padui ekai awla
echr wedi. Gannnwa nam ekai tama bro. Oken ma 5k aran wedak ne.5ma gannawanam 18 denawa.
එහෙම බූරුවො වගේ නැතිව පිලිවෙලකට බොන උන් දැකලම නෑ?බොන එවාට ලොකු ටැක්ස නොගහා බැ නැත්නම් හැම එකාම බෙබද්දෙක් වෙනවා. පෙන්නෙ නැද්ද බීගත්තාම ගමෙ එවුන්.
මම කියපු එක තෙරුනෙ නැ. සොශල් ක්ලාස් එකෙ එවුන් ගොඩක් එවුන් ඉන්නවා ලස්සනට බොන, මම කියන්නෙ ඔවා ගමෙ එකාටත් ගන්න පුලුවන් ගනන් වලට තිබ්බොත් වෙන දෙ ගැන. වියලි කලාපෙ එවුන්ගෙ පැති වල.එහෙම බූරුවො වගේ නැතිව පිලිවෙලකට බොන උන් දැකලම නෑ?
මදුරු කොයිල් දාලා කසිප්පු බොන එකෙක්Rilawunge urahisa dalada hadnne
mamath wariyapola padeniye ipaduna kuburu wada karana gowiyekge puthek. adatath mama game giyama game un ekka set wela enne. uba oya kiyana chora widihata un kawadawath bonne na. mama geniyana bothal hari un gena gal eka hari bila sinduwak kiyala ho ahala normal eke gewal walata yanawa.මම කියපු එක තෙරුනෙ නැ. සොශල් ක්ලාස් එකෙ එවුන් ගොඩක් එවුන් ඉන්නවා ලස්සනට බොන, මම කියන්නෙ ඔවා ගමෙ එකාටත් ගන්න පුලුවන් ගනන් වලට තිබ්බොත් වෙන දෙ ගැන. වියලි කලාපෙ එවුන්ගෙ පැති වල.
ලස්සනට බොන එවුන් ගෙ සාමනයෙන් social ක්ලාස් එක හයි, එ වගෙ එවුන්ට ඔය ඉස්තරම් වර්ගෙ එවා බොන්න සල්ලි තියෙනවා
මදුරු කොයිල් දාලා කසිප්පු බොන එකෙක්
------ Post added on Oct 31, 2025 at 5:55 PM
එහෙම එවුන් පොඩ්ඩක් ඇති උඹ වගෙ. නමුත් ටිවි වල papers යන්නෙ බීලා මිනි මරාගන්නවා, ගැනුන්ව දුශනෙ කරන්න යනවා, ඩොමෙස්ටික් වයලන්ස් වගෙ ප්‍රවුර්ති. එ වගෙ චා ගෙවල් කොච්චර තියෙනවාද.mamath wariyapola padeniye ipaduna kuburu wada karana gowiyekge puthek. adatath mama game giyama game un ekka set wela enne. uba oya kiyana chora widihata un kawadawath bonne na. mama geniyana bothal hari un gena gal eka hari bila sinduwak kiyala ho ahala normal eke gewal walata yanawa.
bro ubata thiyenne me samaje ekka wairayak, mama ube background eka gana danne na, boho durata ubta me samajen una asadareanrak ekka ena kenthiyak ubta thiyenne.. chill bro!! lokuwata owa hitanna epa. apita misinnu hadanna ba, api ape gamana yanakota oya wage one taram minissu set wenawa, api ewa adarsheta aragena e ayath ekkka hada gahina ape dewal karaganna one. eema nathuwa minissunta wariya karala unata sapa karala me apita labila tiyna jiwithe tika kale nasthi karaganna epa bro. Peace!එහෙම එවුන් පොඩ්ඩක් ඇති උඹ වගෙ. නමුත් ටිවි වල papers යන්නෙ බීලා මිනි මරාගන්නවා, ගැනුන්ව දුශනෙ කරන්න යනවා, ඩොමෙස්ටික් වයලන්ස් වගෙ ප්‍රවුර්ති. එ වගෙ චා ගෙවල් කොච්චර තියෙනවාද.
උඹ එක්සෙප්ශන් එකක්. වෙන්න පුලුවන් නෙ කොහොමත්
ලඟදි එකෙක් ව මරලා ෆැක්ටරි කුනු වලට දැම්මෙ.
Low social class drinkers - මිනි මැරිම, දුශන , පලි ගැනිම්
high Social class drinkers - business fraud, road accidents
Exemptions thiyenawa
නීතිය, සීලය, කර්මය, සහ පිරිසට හානි වන ක්‍රියා....