Monkeypox වලට හෙළ බෙහෙත් ප්‍රමාද ඇයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    කෝ අපේ හෙළ වෙද්දු ටික තාම monkeypox වලට රාවණා සමයේ රහස් පුස්කොල පොත් අනුසාරයෙන් සාදාගත් ඉපැරණි බෙහෙත් වට්ටෝරුවක් ගෙන්නැද්ද?

    පාළුයි අනේ ඔයාලා නැතුව.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙමයි කියලා වෙනම හොයාගන්න දෙයක් නෑ
    ඕක වෙන්නේ සෙම කිපිලා
    රතු මිරිස් කාලා ලගම පන්සලේ ලොකු සාධු ගාවට යන්න තියෙන්නේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ අපේ හෙළ වෙද්දු ටික තාම monkeypox වලට රාවණා සමයේ රහස් පුස්කොල පොත් අනුසාරයෙන් සාදාගත් ඉපැරණි බෙහෙත් වට්ටෝරුවක් ගෙන්නැද්ද?

    පාළුයි අනේ ඔයාලා නැතුව.
    දම්මික පොඩ්ඩක් බිසි කල්දේරම රෙපෙයාර් කරනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ අපේ හෙළ වෙද්දු ටික තාම monkeypox වලට රාවණා සමයේ රහස් පුස්කොල පොත් අනුසාරයෙන් සාදාගත් ඉපැරණි බෙහෙත් වට්ටෝරුවක් ගෙන්නැද්ද?

    පාළුයි අනේ ඔයාලා නැතුව.
    ඕකට හනුමා සින්දුව තියනවා දැනටම. දවසට දෙපාරක් සතියට තුන් පාර ගානේ ඇසීමෙන් මන්කි පොක්ස් වලට සෙත්ත පෝච්චි වෙයි මිනිත්තුවෙන්
     
    • Love
    Reactions: Walter White

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මගේ උගුර රිදෙනව නිකං දෙපැත්තෙන් තද වෙලා වගේ. හෙම්බිරිසාවත් නෑ. ඔළුව රිදෙනවා ඇගත් රිදෙනවා. බිබුල් නම් හිතාගන්න බෑ මොකද පිම්පල් තියෙනවා මූණෙ. පපුවෙත් ටිකක් දාඩිය බිබුල් තියෙනවා. මේව උණේ රට ගිහින් ආපු යාළුවෙක් එක්ක බොන්න ගියාට පස්සෙ. මන්කිපොක්ස් ද
     
    • Wow
    Reactions: awjas2621

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකට උනටයි සෙමටයි බෙහෙත් බිව්වාම හරි නේද @pitiye.appu :lol:

    හොඳ උනොත් හොල වෙදකමේ මහානුභාවය
    කෙල වේගෙන එනකොට කෙලින්ම මහ ඉස්පිරිතාලෙට