Monkeypox වසංගතය ගැන මොනවද දන්නේ?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Monkeypox වෛරස් එක ඩුබායි වලින් මතුවීම එක්ක ආසියාවේත් පැතිරෙන්න අවදානමක් තියනවා කියලා කියනවා. මම හිතන්නේ මේක ටිකක් ලංකාවේ නම් Chickenpox වගේ ලෙඩක්, හැබැයි මේක ඊට එහා වසූරිය වගේ දරුණුයි කියලත් කතාවක් තියනවා. කොරේ පිටට මරේ වගේ කෝවිඩිවලින් කෙලවිලා, ආසියාවේ ආස්චර්ය නිසා කන්න බොන්නවත් නැතිවෙලා ඉන්න වෙලාවේ මේ මගුලත් මේ රට ඇතුලට රිංගුවොත් මුහුදට තමයි පනින්න වෙන්නේ :no:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    දන්නේ ඉතින් ඕක එයාපෝට් එකෙන් මෙහෙට එන්නේ නැහැ කියල නම් දන්නවා කොවිඩ් එකත් ලංකාවට ආවෙ නෑනෙ ස්කෑනර් හයි කරල තිබුන නිසා වෙලාවට..
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අම්මට සිරි.. ඇමරිකාවට ගියොත් ඉවරයි.. උන් ඕක අනිත් රටවල් වලටත් බෝකරලා බෙහෙතත් උන්ම එවනවා... දැනට ඕකට විදින්නේ වසූරිය එන්නත

    අළුත් ලෙඩක් නෙවෙයි , උණේ තව එක සංකූලතාවයක් පමණයි. සාර්ථක ප්‍රතිකාර ඇත.
    දැනට විදින්නේ වසූරියට ගහන වැක්සින් එකලු..ඒකට හොඳ වෙනවා කියලා කියනවා. හැබැයි ශරීරයේ ඇතිවෙන විකෘතිතා ඉතිරිවෙන්න පුළුවන්ලු හරියට ලාදුරුවලදි වගේ..
    ------ Post added on May 27, 2022 at 4:25 PM

    ඒක මදි, ටිකක් සැර බේත් වැටෙන්න ඕන. ලේ සුද්ද කරන්න ඕන. වැඩ ගොඩක් තියේ.
    එහෙමද? මේක ලේ ආශ්‍රිතව යන ලෙඩක්ද? නැත්නම් කෝවිඩ් වගේම ශ්වසන පද්ධතියෙන් යන එකක්ද?
    ------ Post added on May 27, 2022 at 4:25 PM

    දන්නේ ඉතින් ඕක එයාපෝට් එකෙන් මෙහෙට එන්නේ නැහැ කියල නම් දන්නවා කොවිඩ් එකත් ලංකාවට ආවෙ නෑනෙ ස්කෑනර් හයි කරල තිබුන නිසා වෙලාවට..
    ඉන්දියාවට ආවොත් මෙහෙත් ශුවර්
    ------ Post added on May 27, 2022 at 4:26 PM
     
    • Sad
    Reactions: awjas2621

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අම්මට සිරි.. ඇමරිකාවට ගියොත් ඉවරයි.. උන් ඕක අනිත් රටවල් වලටත් බෝකරලා බෙහෙතත් උන්ම එවනවා... දැනට ඕකට විදින්නේ වසූරිය එන්නත

    දැනට විදින්නේ වසූරියට ගහන වැක්සින් එකලු..ඒකට හොඳ වෙනවා කියලා කියනවා. හැබැයි ශරීරයේ ඇතිවෙන විකෘතිතා ඉතිරිවෙන්න පුළුවන්ලු හරියට ලාදුරුවලදි වගේ..
    ------ Post added on May 27, 2022 at 4:25 PM

    එහෙමද? මේක ලේ ආශ්‍රිතව යන ලෙඩක්ද? නැත්නම් කෝවිඩ් වගේම ශ්වසන පද්ධතියෙන් යන එකක්ද?
    ------ Post added on May 27, 2022 at 4:25 PM
    වසූරිය තරම් දරුණු නැතිලු. පැතිරීමත් වසූරියට වඩා ගොඩක් අඩුයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්මට සිරි.. ඇමරිකාවට ගියොත් ඉවරයි.. උන් ඕක අනිත් රටවල් වලටත් බෝකරලා බෙහෙතත් උන්ම එවනවා... දැනට ඕකට විදින්නේ වසූරිය එන්නත

    ඕකත් vaccine business එකේ ජිල්මාට් එකක් විතරයි.
    දැනට විදින්නේ වසූරියට ගහන වැක්සින් එකලු..ඒකට හොඳ වෙනවා කියලා කියනවා. හැබැයි ශරීරයේ ඇතිවෙන විකෘතිතා ඉතිරිවෙන්න පුළුවන්ලු හරියට ලාදුරුවලදි වගේ..
    ------ Post added on May 27, 2022 at 4:25 PM

    ඒ ඩොකාලගේ ගොන් ක්‍රම නේ. හෙම්බිරිස්සාවත් හොඳ වෙනව කියපු එවුන් නෙ ඔය. 😆
    එහෙමද? මේක ලේ ආශ්‍රිතව යන ලෙඩක්ද? නැත්නම් කෝවිඩ් වගේම ශ්වසන පද්ධතියෙන් යන එකක්ද?
    ------ Post added on May 27, 2022 at 4:25 PM

    සිංහල වෙදකමේ හමේ ලෙඩ ලේ නරක් වීම් හැටියටයි සලකන්නේ.
    ඉන්දියාවට ආවොත් මෙහෙත් ශුවර්
    ------ Post added on May 27, 2022 at 4:26 PM
     
    • Like
    Reactions: wijaindu

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    9ebafca4-86d2fc02-clinical-tests-prove-dammika-paniya-not-suitable-for-covid-19-treatment-_-min.-of-indigenous-medicine_850x460_acf_cropped.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    pix by Wimal, DrNalin Silva, prof Channa Jayasuman, Gampila, Pavithra, Grodahewa, Speaker, and Uni of Rajarata (being the only uni in the world to approve a food supplement from Mason Bas ),GMOA Dr. Padeniya and many more .
    thiis is how 6.9 were fooled by a few 'Intellectuals' who gave such Syrup to our Economy and now 23 million are suffering.
     
    • Like
    Reactions: Stimulus mind

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    pix by Wimal, DrNalin Silva, prof Channa Jayasuman, Gampila, Pavithra, Grodahewa, Speaker, and Uni of Rajarata (being the only uni in the world to approve a food supplement from Mason Bas ),GMOA Dr. Padeniya and many more .
    thiis is how 6.9 were fooled by a few 'Intellectuals' who gave such Syrup to our Economy and now 23 million are suffering.
    How about mbbs idiots fooling an entire public with poor vaccines and depleting the foreign reserves which causes this suffering ?
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Kohomada eka parata ohoma ledak mathu ne?🤨
    කාලෙන් කාලෙට මෙහෙම ලෙඩ මතුවෙනවා.. ඉබෝලා, සාර්ස්, AH1NI වගේ.. ඒවා එච්චර ගාණකට ගත්තේ නෑ..ඒත් කොරෝනා නිසා කෙලවුණු එකේ දැන් මොක ආවත් අවධානය වැඩියි