Mono
මේ මාළුවා ගැන මම ලියන්න හිතුවේ ගොඩක් අය මේ වර්ගයේ මාළුන්ට කැමති නිසා. මේ මාළුවා brackish water වල ඉන්න මාලුවෙක්. ඒ කියන්නේ මේ මාළුවට ජීවත් වෙන්න ටිකක් ලුණු සහිත වතුර අවශ්‍ය වෙනවා. හැබැයි මේ මාලුවව fresh water වලට පුරුදු කරන්න ලේසියි. එහෙම පුරුදු කරත් fresh water වලට යම්කිසි ප්‍රමාණයක ලුණු සාන්ද්‍රණයක් අවශ්‍ය වෙනවා. පොඩි කාලේ fresh water වල ඉන්න පුළුවන් උනත් ලොකු වෙද්දී ලුණු සාන්ද්‍රණයක් සහිත වතුර අවශ්‍ය වෙනවා.
දැන් බලමු මේ මාලුවගේ තොරතුරු ටිකක්.
Mono සාමාන්යෙන් අඟල් 8ක් විතර ලොකු වෙනවා. එක නිසා මුන්ව දාන tank එක අඩුම වශයෙන් 100 gallons වත් වෙන්න ඕනේ. අඟල් 8 ටත් වඩා ලොකු වෙන Mono වර්ග ඉන්නවා. ඒ වගේ මාළුන්ට ලොකු tanks ඕනේ. දැනට අඟල් 18 විතර ලොකු mono මාළු ස්වභාවික brackish water වල හමු වෙලා තියෙනවා.
ස්වභාවික පරිසරයේදී මේ මාළු ආහාරයට ගන්නේ එක එක කොළ වර්ග. aquarium එකකදී නම් මුන්ට කන්න දෙන්න පුළුවන් dried seaweed, brine shrimp and flake food වගේ ඒවා. මේ මාළුන්ගේ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු 10ක් විතර වෙනවා. ඒත් with good care, ඊට වඩා කාලයක් මේ මාළුන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ මාළු naturally breed කරන්න නම් brackish water අවශ්‍ය වෙනවා.

Last edited: