Mono Shock Help

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මගේ Spada 250 බයික් එකේ monoshock එකෙන් තෙල් ලීක් වෙනවා.
    ඒ කියන්නේ ඒකට වැඩේ සිද්ද නේද.
    මට එක හදාගන්න හරි අලුත් එකක් ගන්න හරි දන්නා කෙනෙක් උදව් කරනවද

    nikko motors එකේ නම් බඩු නැහැ.