monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔතන ආමි කෑම්ප් එකක් නෙවෙයි නේ . විශේෂ යුනිට් එකක් . ඔතන 16ක් ඕන කරන්න තව හේතු ඇති . .
    කොහොමත් 170ක් 180ක් කියන්නේ දවසට වේල් 540ක් අඩුම .
    අනේ මන්දා බන් උබත්. මෙතනින් මේක නවත්තමු. තේරුමක් නෑ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඒවා කියපන් උගේ අර්ක්ෂයෝ ගාන තීරණය කරපු රජයේ ආරක්ෂාව බාර අංශයට . :rofl:
    ඇයි උ බබාද? උට බැරිද මට ඔවා එප මෙ රට අමාරු කාලෙ කියල, රනිලගෙ පුක ලෙවන එකෙක්නෙ උබත් බලන් යද්දි, බය වෙන්න එපා උබල නාකි වෙනකම් අදොනා දිදි ඉන්න පුලුවන් , ඉලග අවුදු 10, 20 ම NPP tama
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    ඇයි උ බබාද? උට බැරිද මට ඔවා එප මෙ රට අමාරු කාලෙ කියල, රනිලගෙ පුක ලෙවන එකෙක්නෙ උබත් බලන් යද්දි, බය වෙන්න එපා උබල නාකි වෙනකම් අදොනා දිදි ඉන්න පුලුවන් , ඉලග අවුදු 10, 20 ම NPP tama
    ආරක්ෂක නිලදාරින්ට කොහොමත් කන්න දෙන්නයි , පඩි දෙන්නයි යන වියදම යනවා බන් . 🥱

    ඕව රනිල් ට දෙන්න ඕන කියලා නිර්දේශ කරපු ආරක්ෂක කමිටුවට උබ ගිහින් ඕක කියලා උන්ව ගෙදර යවල පඩි ගෙවන්නේ නැතුව ඒ සල්ලි ටික ඉතුරු කරගන්න කියපන්

    ඇයි උ බබාද? උට බැරිද මට ඔවා එප මෙ රට අමාරු කාලෙ කියල, රනිලගෙ පුක ලෙවන එකෙක්නෙ උබත් බලන් යද්දි, බය වෙන්න එපා උබල නාකි වෙනකම් අදොනා දිදි ඉන්න පුලුවන් , ඉලග අවුදු 10, 20 ම NPP tama
    මට ඔය සල්ලි ඉතිරුවෙන හැටියි , ඉතුරු වෙන ගානයි කියපන් බලන්න .
    උබ කියන්නේ ඔය ආරක්ෂක නිලදරින්ව රස්සාවෙන් අයින් කරල ගෙදර තියල උන්ගේ පඩි සල්ලි ඉතුරු කරන්න කියලා ද ?
    ------ Post added on Oct 20, 2024 at 12:35 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල් මහත්තයට ආරක්‍ෂකයෝ ගානටම කෝකියොත් දෙන්න බලකරන්න හැමෝම අනුරගේ පේජ් එකේ #ranil යනුවෙන් කමෙන්ට් කරන්න :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයිත් කියන්නේ ඔය රනිල් ඉල්ලපු ලබ්බක් නෙවෙයි .
    ආරක්ෂාව තක්සේරු කරල ආරක්ෂක අංශයක් තීරණය කරලා , ඒ ආරක්ෂක අංශයේ ප්‍රයෝජනයට වෛද්‍ය වරු , කෝකියෝ දාපු එකක් තියෙන්නේ ඔය .
    උබ දැන් කියන්නේ ඔය දාල තියන වෝකි ටෝකි , ගෑස් මාස්ක් , ලයිට් ඔක්කොම රනිල් කනේ මුනේ ගහගෙන සෙල්ලම් ගෙයක් දානව කියලා ද ?? :lol:
    ඔය තුවක්කු වලින් රනිල වත්තට එන කුරුල්ලන්ට වෙඩි තියා තිය ඉන්නව කියලා ද ?
    ඔය ඔක්කොම එක යුනිට් එකක් හදන්න ඕන කරන ලිස්ට් එකක් විදියට එන්නේ .

    ඒක තීරණය කරපු ආරක්ෂාව බාර උන්ට කියපන් ඕක වෙනස් කරන්න කියලා .

    උබ පලයන් එහෙනම් ඔය තක්සේරු කමිටුවට . ගහින් කියපන් 170කට උයන්න මෙච්චර හට්ටි ගානකුයි , මෙච්චර කෝකියෝ ගානකුයි තමයි ඕනේ කියලා .
    උබ ලග 170 දෙනෙක් වැඩ කරනවනම් , උන්ට හැමදාම කන්න දෙන්න උබ ට ඇත්තටම උයන්න කීදෙනෙක් ඕනද ?? නිකන් හිතල කියපන් බලන්න
    ------ Post added on Oct 20, 2024 at 12:03 AM

    බොරු කියන්න එපා ඉතින් .

    උබට හිතුනෙම නෑ නේද , කෝකියෝ 16 ඉල්ලන්නේ අර 163 + සෙට් එකේ යුනිට් එකට කියලා ? 🥱

    Uba ranilage pit ekakda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    Uba ranilage pit ekakda
    පිට් තමයි

    rz3BtFZ.jpg
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    757
    427
    63
    අයෙත් පච කියන්න නේ මේ ඔක්කොම.. කොහොම පච අනුර කෑමක් කද්දී මිනිසුන්ගෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ehenam ranilta nadu danna kiyapan loku wandiyak illala
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඊයා යකෝ . .

    ජනාදිපති වෙන්න ස්ටේජ් වල කිව්වා කතා නම් ටිකක් හරි හිත හ්දාගණන් පුලුවන් .

    මේ ජනාදිපති වෙලත් මාසයක් වෙන්න එන එකෙක් තාම ස්ටේජ් වලට නැගල , "අපි රනිල් ගේ කෝකියෝ ගාන අඩු කරනවා" , "චන්ද්‍රිකාගේ වාහන ගාන අඩු කරනවා " වගේ කතා විතරයි නම් ඌ ට කියන්න තියෙන්නේ උගේ ජනාදිපති කම බල්ලට දාන්න කියපන් . :lol: :lol:
    පොන්නයෝ ඌ කියන්නෙ රජයේ දේපල අවභාවිතය නැති කරන්න කළයුතු දේවල් කරනව කියල. රනිල්ගෙ බිබික්කමකට හරි මුකුත් කිව්ව ම ඌයිය වෙනව කියන්නෙ😂 ලැජ්ජ නැද්ද හුත්තො තාම අමු හෙලුවෙන් හොරුන්ට කඩේ යන්න😂
     
    • Like
    Reactions: shenat

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    රනිල් වික්‍රමසිංහ ඉල්ලපු "ආරක්ෂාව, කෝකියෝ සහ කුඩ" දෙන්නේ නැති එක වේදිකාවේ කිය කිය ඉන්න ඕනි නෑ. එවපු ලියුම ට ජනාධිපති අනුර ගේ අත්සනින් පිළිතුරු ලිපියක් යැව්වා නම් හරි.
    "හිතවත් හිටපු ජනාධිපතිතුමනි, ඔබ විසින් ඉල්ලු ඉල්ලීම ඉටු කල නොහැක." කියල.

    වෙස පචයා බොරු කිය කිය යනවා. පුන්නක්කු කන මොඩ බයියො එවට රෑවටෙනවා
     
    • Like
    • Haha
    Reactions: viribus and dilann

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිල් මහත්තයට ආරක්‍ෂකයෝ ගානටම කෝකියොත් දෙන්න බලකරන්න හැමෝම අනුරගේ පේජ් එකේ #ranil යනුවෙන් කමෙන්ට් කරන්න :love:
    කවුද බන් රටේ ආරක්ෂක ඇමති . අමු පොම්ම්නයෙක් වගේනේ. අනුරට තියෙන්නෙ ඔය බල්ලව මුලින්ම එළියට ඇදලා දාන්න. නැත්නම් මේ නාකී පොනිල්ට මෙච්චර ආරක්ෂාවකුයි කෝකියොයි දෙන්න පිස්සුද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    පොන්නයෝ ඌ කියන්නෙ රජයේ දේපල අවභාවිතය නැති කරන්න කළයුතු දේවල් කරනව කියල. රනිල්ගෙ බිබික්කමකට හරි මුකුත් කිව්ව ම ඌයිය වෙනව කියන්නෙ😂 ලැජ්ජ නැද්ද හුත්තො තාම අමු හෙලුවෙන් හොරුන්ට කඩේ යන්න😂
    එහෙනම් ඒ බිබික්කමේ නම කිය කිය , කට උල් කරල බොරු කියන්නේ ඇයි බන්
    කියන්න කියපන් කෝ ආරංශක අංශයකින් නිර්දේශ කරපු ගාන කියලා…
    ඌ ඔය කරන්නේ උබ කියන බිබික්කමක් නෙවෙයි.. අර ඌ දන්න එකම දේ වන බේගලයක් කියල කට්ටිය චූන් කරන පුරුද්ද

    මේ මොකෙක්ද පන්?. :lol:
    උබ මේ කොහෙවත් ඉන්න එකෙක් කියන එකෙක් කියන එකද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන එකද
    ------ Post added on Oct 20, 2024 at 8:37 AM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    එහෙනම් ඒ බිබික්කමේ නම කිය කිය , කට උල් කරල බොරු කියන්නේ ඇයි බන්
    කියන්න කියපන් කෝ ආරංශක අංශයකින් නිර්දේශ කරපු ගාන කියලා…
    ඌ ඔය කරන්නේ උබ කියන බිබික්කමක් නෙවෙයි.. අර ඌ දන්න එකම දේ වන බේගලයක් කියල කට්ටිය චූන් කරන පුරුද්ද

    මේ මොකෙක්ද පන්?. :lol:
    උබ මේ කොහෙවත් ඉන්න එකෙක් කියන එකෙක් කියන එකද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන එකද
    ------ Post added on Oct 20, 2024 at 8:37 AM
    Ranil thoththa baba u Kisiwak danne ne oa gena
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    බොරු !!

    ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
    මූ ආයිත් ස්ටේජ් වල කෙබර ගහනව ජනාදිපති වෙලත් .
    ඔබ තුමාගේ දැනුවත් වීම දැනට ප්‍රමාණවත් මදි අදහස් ප්‍රකාශ කිරීම සදහා. අවශ්‍ය ලිපි ගොනු පරීක්ෂා කර නැවත උත්සාහ කරන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    අනුර කියන ඒවා ඇත්ත කියලා හිතාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ සෙට් එකකුත් ඉන්නවා මේකේ🤣🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113

    අනුර කියන ඒවා ඇත්ත කියලා හිතාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ සෙට් එකකුත් ඉන්නවා මේකේ🤣🤣
    උබ රන්ජන් ගෙ ටෙප් වල අහලා නැද්ද රනිලා රන්ජන්ට බොරු කියන්න උගන්නනව,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඡන්දෙට කලින් ස්වාධීන ස්ලුපිලි ඇඳගෙන බණ දේශනා කරපු එක්කෙනෙක් සලුපිලි උනා දමලා නාකි පිනාට කෝකියො 16ක් දෙන එක හෝදනවා බරටම..හම්මෝ හම්මෝ😅