💩NPP ජයග්‍රහනය නියතයි @2osama හඩා වැටෙයි......💩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මෝඩ මුසලයට හැම දාම වෙන්නේ මේක තමයි🤣🤣
    FOq-Auo-OVg-AAc7-I.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ මුසලයට හැම දාම වෙන්නේ මේක තමයි🤣🤣
    FOq-Auo-OVg-AAc7-I.jpg

    කොටින්ට සෙනඟ හදල දීපු එකාට ඡන්දෙ දෙන මෝඩ මූසල බයි මීහරක් ලක්ෂ 69 ක්ම හිටපු එකේ ඕකට පුදුම වෙන්න දෙයක් නෑනෙ. 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    Mun diwa deke ewun.mun dinnoth lokenma Lanka kon korai.
    මුන් පාර්ලිමේන්තු වේ නම් දිනන්නේ නැහැ බන් 113 ක් ලොවෙත් ගන්න බැහැ
    කිසිම පක්ෂයක් කැමති වෙන්නේ නැහැ JVP එක එක්ක එකතු වෙන්න
    JVP ආසන 30 ක් ගත්තත් ඇති ඕකුන් රටේ කරන්න බැරි දේවල් කරන්න ගිහින් ලෝක පිස්සුවක් කෙලිනවා

    JVP ආන්ඩුවක් අවොත් කිසිම රටකින් ලංකාවට JOB එකක් වත් දෙන්නේ නැහැ
    කොරියන්, ජපන් , ජොබ්ස් නම් කලින්ම හබක් වෙයි 🤩
    පොඩ්ඩක් හරි සමාජවාදී දියුණු රටකට තියෙන්නේ China සහ රුසියාව ඒ දෙකත් මුන් එක්ක එච්චර හොඳ නැහැ නේ වෙන රටවල් ගැන මොන කථා ද බන් 🤣
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93

    ඔසාමා ඔසාමා පොන්න ඔසාමා @2osama
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් චන්දෙ කල්දාල සජිත් සර්ව රවට්ටල අන්න සජිත් සර් කහපාට බස් එකක් ඇතුලෙ හෝගාල සොටු පෙරන් අඩනවා.. 😭🤸‍♀️
    ඇයි සජිත් සර්ව මෙච්චර දවසක් රට පුරා ඇවිද්දවල මහන්සිකලේ ඕක කලින් කියන්න තිබ්බනෙ පව්ව්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඡන්දයක් කිට්ටු වෙනකොට හැම සැරේම වගේ මේ සැරෙත් බර අවි උද්දීපනය වෙලා දඟලනවා😂😂
    චන්දෙට පහුවදා උද්දීපනය ඉවරයි ක්ෂණික මෝචනය වෙලා නිකංම චුස් ගාලා බඩු ගිහිල්ලා🤭😜😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඡන්දයක් කිට්ටු වෙනකොට හැම සැරේම වගේ මේ සැරෙත් බර අවි උද්දීපනය වෙලා දඟලනවා😂😂
    චන්දෙට පහුවදා උද්දීපනය ඉවරයි ක්ෂණික මෝචනය වෙලා නිකංම චුස් ගාලා බඩු ගිහිල්ලා🤭😜😂
    උබට එහෙමද වෙන්නේ 😁😁?
     
    • Haha
    Reactions: Cypress and shenat