සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේ වාහනේ මේ පාට ගැන මොකද හිතෙන්නේ ? අයේ විකුණන්න පුළුවන් පාටක් ද ?

    573321418_122152349060644920_1133778565787643822_n.jpg


    PS :Photo එක Attach වෙලා නෑ. දැන් නම් කිරියට එන්නම බෑ. Page Load වෙන්නෙම නැහැ. මාර අමාරුවෙන් Photo එක දැම්මේ.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ඔව් ඔව්. ඕකට negative offset wheels සෙට් එකක් දැම්මම මාර ලුක් එකක් එන්නේ.
    මාත් දාලා තියෙන්නේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Oya Color ekata samahara aya kamati samahara aya kamati nah personally mn kamathi Color ekak. Okata complete black alloy dala gattanm maru.