raman2

Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    kal yanakota thel karanawath horai engine rebuild karala nattan neda ban. oke thel 4k 5k karanneth. habai ithin sapa wahana a kale. dan kohomada danne na
    Owa ban leda hadala iwarayak na..
    Hariyata hadanna giyoth hondatama paadu wenawa..
    Hondata danna ekekge wahanayak arenna ochchara parana ewa patta risk..
     
    • Like
    Reactions: ML1987

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    උබ මේ වාහනේ ගන්න ද හදන්නේ ? වාහානේ ගන්නව නම් හොදට හොයපන්. මේක ගන්න සල්ලිවලින් අලුත් එකක් ගන්න එක හොදයි. මොකද මේවගේ පාට්ස් ගණන්. එංජින් රෙපායර් එකක් ආවොත් සෑහෙන වියදමක් යනවා. එංජින් ඔයිල් උනත් සමහර ඒවට ලීටර් 5-8 අතරේ ප්‍රමාණ දාන්න වෙනවා. ඒ ඔයිලුත් ගණන්. වැදගත්ම දේ තමයි ඩීසල්. මේවාහනේ ලීටරේට 10-15 අතරේ කරනවා කියලා කිව්වට, ලංකාවේ තියෙන ඩීසල් කොලිටියයි, වාහනේ පරණකමත් එක්ක ලීටරේට 5-6ක් දුවනවා වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උබට පට්ට පාඩුයි.අලුත් වාහන ගන්න පුළුවන්කම තියෙද්දි පරන කබල් අරගෙන දුක් විදින්න එපා බන්
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    උබ මේ වාහනේ ගන්න ද හදන්නේ ? වාහානේ ගන්නව නම් හොදට හොයපන්. මේක ගන්න සල්ලිවලින් අලුත් එකක් ගන්න එක හොදයි. මොකද මේවගේ පාට්ස් ගණන්. එංජින් රෙපායර් එකක් ආවොත් සෑහෙන වියදමක් යනවා. එංජින් ඔයිල් උනත් සමහර ඒවට ලීටර් 5-8 අතරේ ප්‍රමාණ දාන්න වෙනවා. ඒ ඔයිලුත් ගණන්. වැදගත්ම දේ තමයි ඩීසල්. මේවාහනේ ලීටරේට 10-15 අතරේ කරනවා කියලා කිව්වට, ලංකාවේ තියෙන ඩීසල් කොලිටියයි, වාහනේ පරණකමත් එක්ක ලීටරේට 5-6ක් දුවනවා වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උබට පට්ට පාඩුයි.අලුත් වාහන ගන්න පුළුවන්කම තියෙද්දි පරන කබල් අරගෙන දුක් විදින්න එපා බන්
    නෑ බං. මෙකේ මේ පාටත් එක්ක අමුතු Quality එකක් තියෙනවා.මම ගන්නේ විකුනන්න. Buy And Selling කරන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    නෑ බං. මෙකේ මේ පාටත් එක්ක අමුතු Quality එකක් තියෙනවා.මම ගන්නේ විකුනන්න. Buy And Selling කරන්න
    Oya paatata asa umba wage un innawa but adui, godak kamathi oke white, black, gold, grey wage colours walata..
    oka 155 ta nam wadi ban.. ochchara oka market kiyala mama hithanne na..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,457
    5,844
    113
    gedara duwanna nam ganda epooooooo...dan owala engine kalaya iwarai.. definitely engine rebuild ekak... fuel karaneth nah. man 2006 pet and dies model dekak use kara.. . eheka ecu ledak awith hena gemak deela hada gaththey.. habai options and sapa gaththama ..landcruiser ekatath wada wadi.. .. man prado 95 ekak aran pattama kunak kawa.. engine rebuild kara, thawa gear box scene ekath maga maga wage danna.. hadala iwarayak karanna bah.. hadapuwama samahra welawata 2, 3 para leda denawa.. owa ganna epa ban buying and selling unath.. podi car aran wikunapan.. tak gala rotate wenawath ekka.. owa ganne wenama set ekak.. man laksha 10 paduwata mage eka dunne.. epama wela
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේක 180 කියනවා.
     

    Attachments

    • f38d71f1-d960-4e2c-8f48-f3e39a6eb448.jpeg
      f38d71f1-d960-4e2c-8f48-f3e39a6eb448.jpeg
      365.3 KB · Views: 29

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    IMG-20251101-WA0006.jpg


    me mage mehe wahana deka
    Ford Explore 2010 320K duwala thiyenawa. deparak engine rear seal eka gahuwa engine oil leak ekak avith. palaweni eka gahala masa 4 k diuwe. aya monawa weida manda.
    Nissan Pathfinder 2016 210k duwala thiyenawa. transmission torque converter seal eken leak ekak set una aragena 3 months walin. replace karala 30k diuwa thawama aulak na.
    buying and selling nam kamak na. owa sapa wandi thmayi. a unata vikunaganna amarui ne ban oya ganan walata. wikunanna kalin ledak set unoth anathai. anika leda hangala asaranayekuta vikunuwath a wa yadinne na ban.
     
    • Like
    Reactions: batwise

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සැප වන්ඩි කිව්වට මම ගන්නවා නම් ගන්නේ මේක මේකේ Condition සහ පාට නිසා. එත් දැන් අවුරුදු 19 ක් පරණයි නේ