මේ මොඩල් එක ගාන අඩු ඇයි ෆ්රෙන්ඩ්ස් https://ikman.lk/en/ad/mitsubishi-montero-exceed-v93-7-seater-2007-for-sale-gampaha-1

මේ අවුරුද්දෙම මේ මොඩල් එකේම ඩීසල් එකක් කීයක් වගේ වෙයිද බං?
මේ අවුරුද්දෙම මේ මොඩල් එකේම ඩීසල් එකක් කීයක් වගේ වෙයිද බං?
80-85
අර වාහනේට වැඩිය අවුරුද්දයි පරණ ලක්ෂ6ක් වගේ වැඩි. එහෙම බැලුවම ඒක ගන්න එක ලාභයි බං.

අර වාහනේට වැඩිය අවුරුද්දයි පරණ ලක්ෂ6ක් වගේ වැඩි. එහෙම බැලුවම ඒක ගන්න එක ලාභයි බං.![]()
![]()
![]()
2.8 power මදි මටනම් ලොවෙත්. මේක diesel නිසා අවුලක් නෑ.
වට්ටක්කෙට යනවනම් 3.8 එකක් බලන එක හොදයි2.8 power මදි මටනම් ලොවෙත්. මේක diesel නිසා අවුලක් නෑ.
V93 නම් fuel කරන්නේ 4-5 තමයි බන්, hybrid විදියට drive කලොත්නම් ඊට වැඩ පුළුවන්![]()
![]()
වට්ටක්කෙ model kiyanne mokakda bro?
වට්ටක්කා මොඩල් ල්ස්සනයි මටනම් බොක්ස් ට්‍යිප් නිසාවට්ටක්කෙට යනවනම් 3.8 එකක් බලන එක හොදයි2.8 power මදි මටනම් ලොවෙත්. මේක diesel නිසා අවුලක් නෑ.
V93 නම් fuel කරන්නේ 4-5 තමයි බන්, hybrid විදියට drive කලොත්නම් ඊට වැඩ පුළුවන්![]()
![]()
කලු එක තමා බන් ඇඬෙන්නෙ දැක්කම https://riyasewana.com/buy/mitsubishi-montero-sale-kandy-1820848View attachment 82046
https://ikman.lk/en/ad/mitsubishi-montero-v75-super-exeed-2001-for-sale-anuradhapura-2
meketh look eka patta mata nam.
කලු එක තමා බන් ඇඬෙන්නෙ දැක්කම

Prado ඔය අවුරුදු වල ආපුවගෙ ෆ්‍රොන්ට් ඩිසයින් එකයි ලයිට් එකයි සෙට් වෙන් නෑ මටනම්.2010පස්සෙ නම් එල ගාන තමා අවුල .aniwa prado kale, price ekath ekka baladdi![]()
Prado ඔය අවුරුදු වල ආපුවගෙ ෆ්‍රොන්ට් ඩිසයින් එකයි ලයිට් එකයි සෙට් වෙන් නෑ මටනම්.2010පස්සෙ නම් එල ගාන තමා අවුල .