Mitsubishi Montero/Shogun/Pajero

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට විස්තරේ........ සුපිරි ඈ....... ගන්න බැරි වුනාට මෙව්වා විස්තර දැනගෙන ඉන්න එක වටිනවනේ....... මම දවස් දෙක තුනක් දැක්කා මෙන්න මේ මොඩිෆයි කරපු ශෝගන් එක මෙහේ........ ආසාවේ බෑ දැක්කම...... :):):)

    Mitsubishi_Pajero_2013_003.jpg

    Mitsubishi_Pajero_2013_011.jpg

    mitsubishi_pajero_2013_004_big.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේ ජීප් රථය ජපානයේ වර්ග තුනකින් එනව. එකක් pajero gls, pajero exceed සහ pajero super exceed කියලා. මේ තුනෙන් gls කියන්නේ බේසික්

    මචං, උඹට සුවර්ද GLS කියන්නේ බේසික් එක කියල.
    2000 - 2001 මොඩල් වල GLS කියන්නේ ෆුලි ලෝඩඩ් එක.
    GL, GLX බෙසික් මොඩ්ල්.

    අලුත්එක ගැන නොදනී.:dull:
    ඒත් මගේ යාලුවෙක් දැන් අවුරුද්දකට විතර කලින් පර්මිට් එකට ගත්ත එක GLX. ඒකේ මෙලෝ හසරක් නෑ. චැසියයි බොඩියයි විතරයි.:lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    :)
    මස්සිනේ!!!:rolleyes:

    1. massina kiwwa :baffled: butter paara mokadda karaganna yana wade :angry:

    ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........:angry::angry:

    Hik Hik, මේකට නම් රිදෙයි™ ඉබ්බට කට්ට ඇතුලෙම දුවන්න

    මේක වැඩිහිටියොන්ගෙ කතාවක්, පොඩි ඉබ්බො කට වහගෙන හිටු :P තාම බැදලවත් නැ ඊයා. ...:P

    ඉබ්බි, මොන්ටේරො එකක් ගන්නවා නම් දැන්ම ගනිං, බැන්දට පස්සෙ නම් පුස්බයිසිකලයක් ගන්නවා කියන්නෙත් හීනයක් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hik Hik, මේකට නම් රිදෙයි™ ඉබ්බට කට්ට ඇතුලෙම දුවන්න

    මේක වැඩිහිටියොන්ගෙ කතාවක්, පොඩි ඉබ්බො කට වහගෙන හිටු :P තාම බැදලවත් නැ ඊයා. ...:P

    ඉබ්බි, මොන්ටේරො එකක් ගන්නවා නම් දැන්ම ගනිං, බැන්දට පස්සෙ නම් පුස්බයිසිකලයක් ගන්නවා කියන්නෙත් හීනයක් :D
    දැන් එයි සිදිලා™ .......කමෙන්ට් එකක් කොටල වේදනාවට අයෙ කට්ට අස්සට ම යයි!!!!!:baffled::baffled::rofl::rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් එයි සිදිලා™ .......කමෙන්ට් එකක් කොටල වේදනාවට අයෙ කට්ට අස්සට ම යයි!!!!!:baffled::baffled::rofl::rofl::rofl:

    Hik Hik, මේකට නම් රිදෙයි™ ඉබ්බට කට්ට ඇතුලෙම දුවන්න

    මේක වැඩිහිටියොන්ගෙ කතාවක්, පොඩි ඉබ්බො කට වහගෙන හිටු :P තාම බැදලවත් නැ ඊයා. ...:P

    ඉබ්බි, මොන්ටේරො එකක් ගන්නවා නම් දැන්ම ගනිං, බැන්දට පස්සෙ නම් පුස්බයිසිකලයක් ගන්නවා කියන්නෙත් හීනයක් :D

    ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........:angry::angry:

    1. naaki maamita -ane thope ganu denu.. mokak hari hack karala denna kiyala naaki kimbul maami kiyanna athii..
    2. k-sonnita - :angry: anthimata dath maami rawattapan :rofl: :rofl:

    [*] api wage marry karapu nathi hirimal wayase kolla dakkama ubalata bokke indala irisiyaawa.. :angry: :rolleyes: :rolleyes:
     
    aruna47

    Well-known member
  • මචං, උඹට සුවර්ද GLS කියන්නේ බේසික් එක කියල.
    2000 - 2001 මොඩල් වල GLS කියන්නේ ෆුලි ලෝඩඩ් එක.
    GL, GLX බෙසික් මොඩ්ල්.

    අලුත්එක ගැන නොදනී.:dull:
    ඒත් මගේ යාලුවෙක් දැන් අවුරුද්දකට විතර කලින් පර්මිට් එකට ගත්ත එක GLX. ඒකේ මෙලෝ හසරක් නෑ. චැසියයි බොඩියයි විතරයි.:lol:

    පෙරේදා එකක් ආවා ගහලා තියෙන්නේ GLS බේසික් එකක් අමු බේසික් :oo:..GLX ලංකාවට එන්නේ නැහැ මම දන්නා විදිහට australia වලට තමයි ගහන්නේ. VRX තමයි fully loaded.

    http://www.mitsubishi-motors.com.au/vehicles/pajero/specifications

    කම්පැනිය ගෙන්නන්නේ එක විදිහක් ජපානෙන් pvt ගේද්දී තව විදිහක්. එංගලන්තෙන් ගේද්දී වෙනම විදිහක්.

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ජොනී බට්ට;16579688 said:
    ලක්ස 15ට 20ට ගන්න පුළුවන් එකක් :dull::dull:

    ඇයි බං අර නැගලම ගිය Thread එකක් තියෙන්නෙ "ලක්ශ 10 -20 අතරෙ ජපන් කාර්" කියලා රත්තරං දාපු. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1477567