Monthly Income 🥹

indiehacker

Well-known member
  • Nov 29, 2023
    184
    386
    63

    4000 students
    Monthly charge = 2500

    Monthly Income = 4000 x 2500 = 10 million

    බදු 36% කැපුනම මිලියන 6.4

    ප්‍රින්ටින් කොස්ට් ගියාම මිලියන 5.4

    තෙල් වලට ගියාම 5.1ක්‌ වගෙ

    බලපං ටියුෂන් කාරයෝ උබලා කියනවා වගේ සල්ලි කාරයො නෙවි. හෙන අමාරුවෙන් ජිවත් වෙන්නෙ

    ටියුෂන් සර් කෙනෙක්මයි කිව්වෙ 😁
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    බදු 36% කැපුනම මිලියන 6.4

    ප්‍රින්ටින් කොස්ට් ගියාම මිලියන 5.4

    තෙල් වලට ගියාම 5.1ක්‌ වගෙ

    බලපං ටියුෂන් කාරයෝ උබලා කියනවා වගේ සල්ලි කාරයො නෙවි. හෙන අමාරුවෙන් ජිවත් වෙන්නෙ

    ටියුෂන් සර් කෙනෙක්මයි කිව්වෙ 😁
    ඌ අඩන්නේ විත්හෝල්ඩින් කපන 5% යි එන්බීටී එක ගැනයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,846
    11,877
    113
    බදු 36% කැපුනම මිලියන 6.4

    ප්‍රින්ටින් කොස්ට් ගියාම මිලියන 5.4

    තෙල් වලට ගියාම 5.1ක්‌ වගෙ

    බලපං ටියුෂන් කාරයෝ උබලා කියනවා වගේ සල්ලි කාරයො නෙවි. හෙන අමාරුවෙන් ජිවත් වෙන්නෙ

    ටියුෂන් සර් කෙනෙක්මයි කිව්වෙ 😁
    ohoma income ekata nemei tax gewanne profit ekata..
    wiyadam pennala profit eka godak adu karala pennanawa..
    0.5 million wath tax gewanne naha.. :lol:
    tuition sir la, doctors la poddak hari gewwath godak lawyers la poddak wath gewanne na..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මතකද ගෝඨගෙ කැම්පෙන් කාලෙ ටියුෂන් ගුරාල ටික වෝටර්ස් එජ් එකේ ගෝඨත් එක්ක සුහද හමුවක් තිබ්බා. මොකටද ඒ? ගෝඨා බලේට ආවට පස්සෙ විය යුතු පරිද්දෙන්ම ටැක්ස් කට් ටිකත් ආව.

    සාර්ථකම ටියුෂන් ගුරාල කියන්නෙ බදු වලින් පැනල යන උන්ගෙන් උඩම ඉන්න ජාතියක්. කටේ තියෙන්නෙ ඉන්ටෙග්‍රිටි, වගකීම් ගැන වැල් බයිලා, ඒත් ටැක්ස් ගෙවාගන්න බෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    මතකද ගෝඨගෙ කැම්පෙන් කාලෙ ටියුෂන් ගුරාල ටික වෝටර්ස් එජ් එකේ ගෝඨත් එක්ක සුහද හමුවක් තිබ්බා. මොකටද ඒ?

    සාර්ථකම ටියුෂන් ගුරාල කියන්නෙ බදු වලින් පැනල යන උන්ගෙන් උඩම ඉන්න ජාතියක්. කටේ තියෙන්නෙ ඉන්ටෙග්‍රිටි, වගකීම් ගැන වැල් බයිලා, ඒත් ටැක්ස් ගෙවාගන්න බෑ.
    :oo:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669

    1.png