Exactly
Snowball effect
------ Post added on Jan 19, 2025 at 12:50 PM
Welawata wadak karanne nane bn government un reddapayment nm maasa 2k wage late wenwa
Ehema epa bnMokuth na...
12-13 weddi mage padiya iwarai...
Company accounts balance කරන්නෙ කොහොමද ඕයි ඔහොම කරල?Credit card වලින් game කිව්වෙ, card to card settlement chain එකක් විදිහට කරල ඒ එන සල්ලි invest කරල profit එකක් අරන් card ටික settle කරන එක ද..
මොකද බඩු අඩුවට ගන්න credit card use කරනව කියන්නෙ අනවශ්‍ය බඩු අරන් බොරුවට හිර වෙන වැඩක් මට අනුව නම්.
ඕනෙ නැති ඒව ගන්න අපිව පෙලඹෙනව ඒකෙන්.
මම නම් වෙලාවකට business operation වලට සල්ලි ගන්නව personal card එකෙන් මටම payment කරගෙන 3% processing fee එක විතරයි කැපෙන්නෙ. දවස් ගානෙන් settle කලාම පොලිය නෑ. ඕනෙ නම් මාස 3 ,6 , 12 , 24 යනකන් උනත් පොලී නැතුව iinstallment වලට convert කරගන්න ත් පුලුවන්.
Installment නම් දාල නෑ මම. ඕනෙ නම් පුලුවන් කියල කිව්වෙ. හිර වෙන වෙලාවල් වලට එහෙම දේවලුත් කරන්න වෙනව bro. balance කරන ඒව aaccountant ට බාරයිCompany accounts balance කරන්නෙ කොහොමද ඕයි ඔහොම කරල?
බම්ප්! ත්‍රෙඩ් එක මරු.. compound interest කිව්වෙ බං ?
මට තියෙන තව ප්‍රශ්නයක් තමයි.. FD වල ඉන්වෙස්ට් කරන එක ඇත්තටම ඉන්වෙස්ට් එකක් ද මේ රේට්ස් එක්ක බැලුවහම ?
ඒ කිව්වෙ inflation එක සහ රටේ ආර්තිකේ එක්ක බැලුවම කාලයත් එක්ක රුපියලේ අගය අඩු වෙනවනෙ.. එතකොට අපි FD එකක් අවුරුද්දකට දාල අවුරුද්ද අන්තිමේ ගන්න interest එක ඇත්තටම අගය අඩු වෙලා එන මුදලක් නේද ?
------ Post added on Jan 18, 2025 at 6:52 PM