HiRe gihin toge puka palala ewaiබෝතලේ ගනන් ගිය නිසා ගෙදර පොඩියට කසිප්පු පැකට් කරලා විකුනන්න පුලුවන්,
සිගරට් ගනන් ගිය නිසා නැවක වැඩ කරන එකෙක් අල්ලගෙන මැන්චෙස්ටර් වගේ සිගරට් කාටන් අඩු ගානට ගෙනල්ලා එකක් 100 ගානෙ විකුනන්න පුලුවන්.
Btc eth wage ewa පොලියට denawa neda eka laba naddaCrypto lesson 101.
Invest කරන සල්ලි වලින් දානයක් දුන්නා කියලා හිතාගෙන invest කරපං.
Crypto වලදී ලාබයක් ලැබෙන්න අපි දාන සල්ලි වලට value addition එකක් වෙන්නේ කොහොමද ? මට තේරෙන විදියට අපි ප්රෝෆිට් කරන්නේ වෙන එකෙක්ගෙ පාඩු වෙන සල්ලි නේද ? ඒක හොද සිස්ටම් එකක් නෙමේ මට තේරෙන විදියට. පොඩ්ඩක් පැහැදිලි කරපන්. මන් ඔය ක්රෝප්ටෝ ඉන්වෙස්ට් එක දකින්නේ නිකන් අපි අපිම එකතුවෙලා සූදු පොලක් දාගෙන කරන සෙල්ලමක් වගේ.. එක එහෙමද කියල පැහැදිලි කරපන්Crypto lesson 101.
Invest කරන සල්ලි වලින් දානයක් දුන්නා කියලා හිතාගෙන invest කරපං.
Limited supply එකනේ බන්. gold වගේ තමයි underlying value එකක් නැ කොම්පැනි stock වගේ. scarcity එක නිසා value එක උඩ යනවා. bitcoin එක උඩ යන කොට අනික් හිච්චි කොයින්ස් උඩ යනවා.Crypto වලදී ලාබයක් ලැබෙන්න අපි දාන සල්ලි වලට value addition එකක් වෙන්නේ කොහොමද ? මට තේරෙන විදියට අපි ප්රෝෆිට් කරන්නේ වෙන එකෙක්ගෙ පාඩු වෙන සල්ලි නේද ? ඒක හොද සිස්ටම් එකක් නෙමේ මට තේරෙන විදියට. පොඩ්ඩක් පැහැදිලි කරපන්. මන් ඔය ක්රෝප්ටෝ ඉන්වෙස්ට් එක දකින්නේ නිකන් අපි අපිම එකතුවෙලා සූදු පොලක් දාගෙන කරන සෙල්ලමක් වගේ.. එක එහෙමද කියල පැහැදිලි කරපන්
Upමචන් උබලා එකෙක්වත් අර ගවර්මන්ට් බොන්ඩ් කියන ගැජට් එක කරලා නැද්ද / දන්නේ නැද්ද ? මොකක්ද ඒ සිද්දිය ?
mn danneth naa math video wala dakke ekai ahuweUp
Mokakda eee
මට හිතුනු දෙයක්. එදිනෙදා බඩු ගද්දි සුපර් මාර්කට් වල credit card දෙන ඩිස්කවුන්ට්. ඇදුම් ගද්දි උනත් හම්බවෙනවාCredit card walin karanna puluwan monawada ban?
Ideas tikak deepallako
මේකේ වාසි මොනවද??
Okay mchnmn danneth naa math video wala dakke ekai ahuwe
Government institute ekak tynwa course krala igena ganna පුළුවන්Gem business gana mokada hithanne.
mata thiyenawa mekata bahinna asawak. habayi basic ekek idalama study karanna one kama thama mulinma thiyenne.
ehema study karala mine to customer wage karanna asawak thiyenawa
Marumn solar ekk gahuwa 21Lak daala
payment nm maasa 2k wage late wenwaOkay mchn
Government institute ekak tynwa course krala igena ganna පුළුවන්
Eth ekkama godak hondai gem business karana kenek gen igena ganna eka/ practice karana eka eya ekka
Maru
CEB eken welawata payment karanawada මචං?

if you meant, Bitcoin is the best option to consider from the options we have in general, I don't knowAt the moment bitcoin is the best
Just migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings
Snowball effectEverything you said sounds great! The only thing is, it's important to spread your money around and keep investing regularly. Trust the power of compound interest.