Monva kiwath India yawa apita wada diyunui ban..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සින්හලයව රවටන සින්හලු ගැන කලකිරිලා ඉන්නේ බන්... :(

    කතාකරලා වැඩක් නැ බන් ..මෙ රට යන්නෙම වලට .දුක තියෙන්නේ අපේ ළමයින්ට ජීවත්වෙන්න රටක් නැතිවෙන එක ගැන ..:(:(

    පුළුවන්කමක් තියෙන උන් වෙන රටක් හොයාගනිල්ල බන් ..මේක ගොඩ එන්නේ නැ මේ නරුමයෝ ඉන්නකන් :(:no::dull:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඕක නම් ඇත්තම කතාවක් බන් :no::no:
    උන් ඉන්දියා කිව්වත් පුදුම විදිහට ගරු කරනවා.
    ෆිල්ම් එහෙම බලපන්කො :shocked::shocked:
    කොච්චර දුප්පත් උනත් පොඩි ෆිල්ම් හෝල් එකක් උනත් ඉන්න ගොඩ :no:
    සමහර ෆිල්ම් වල ආදායම :shocked::shocked:
    මුකුත් නෙවේ බන් ඒ රටවල මහත්මා ගාන්දි වගේ අය ඉන්දියාවේ මිනිස්සුනේ මනස වෙනස් කළා බන් :dull::dull:
    හැම වෙලාවේම ගන්න අපේ දේ ඒ රටවල :):)
    අනික ඒ මිනිස්සු අලුත් දේවල් හොයාගත්ත ගමන් ඒක රටට දෙන්නේ මුලින්ම
    මෙහෙත් එහෙම අය හිටිය.ඒත් අපේ උන් තමා පාවා දීලා ඔක්කොම කෙලවලා දැම්මේ :oo::oo:
    දැන් මෙහෙ බලපන් ගන්න අපේ දේ !
    ඒ උනාට ගන්න ගියාම ??? :lol::lol:
    මේවා හැම වෙලාවේම දුප්පත් මිනිහටම කෙලින රටක් බන්.

    ඒ උනාට ඉතින් ඉන්දියාවේ කොච්චර දියුණු සමහර ප්‍රාන්ත වල මිනිස්සුන්ගේ තියන්නේ හණමිටි අදහස්.කසාද බැදපු මිනිහා මැරුනොත් ගැනී දරසෑයට පනින්න ඕනි වගේ ඒවා. :lol::lol: ඒ අතින් ලංකාව ටිකක් හොදයි :):)