Uni ekaka Moodle ekaka thiyena Videos direct Onedrive hari Google drive hari danna kramayak Thiyenawada Download nokara?
bump
------ Post added on Aug 16, 2024 at 12:20 AM
OnaHuptak එකෙන් පුළුවන් මචන්. Video එක play කරල idm එකෙන් download කරන්න try කරහන්. එතකොට එන link එක
https://bit.ly/onahuptk
මේකට ගිහින් paste කරල බා ගන්න තියෙන්නෙ. Aria2c cell එක.
වැඩේ හරි යන් නැත්තම් එ‍් විදිහට link එක අරන් මට එවහන්කො. මම හරියටම test කරල ක්‍රමය කියන්නම්.
(සමහර uni වල moodle එකට IP address check එකක් දාල තියෙනවා. එහෙම වුණොත් OnaHuptak එකේ යටින්ම තියෙන Proxy එකට ගිහින්, මොකක් හරි එකක් තෝරලා run කරන්න. ඊට පස්සෙ තමන්ගෙ browser එකෙත් proxy settings වල එ‍් proxy, port ම දාලා, අායෙ වීඩියෝ එක play කරල link එක ගන්න. එතකොට වරදින් නෑ. මොකද OnaHuptak, උඹෙ pc දෙකම එතකොට එකම IP එකක් වෙනවා)