Moped Cycle

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    1978-mean-spirit-moped_1977-mopeds_1.jpg

    මචන්ලා නැද්ද අඩුවට හොයාගන්න මොපෙඩ් cycle එකක්:rolleyes::rolleyes:
    ඉන්නවනන් පොඩ්ඩක් කියන්නකො:yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෙකන්ඩ් නම් ගන්න එක බයානකයි:oo: හොදට හොයලා බලල ගන්න:oo: අනිත් එක ගොඩක් වෙලාවට ගන්න එවුන් පට්ට ගහනවා මිසක් විකුනන්නෙ නැ:rofl: එහෙමත් එකෙක් තමයි හොද තත්වෙන් විකුනන්නෙ(හොදම නැ):P
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: 320kanishka

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    සෙකන්ඩ් නම් ගන්න එක බයානකයි:oo: හොදට හොයලා බලල ගන්න:oo: අනිත් එක ගොඩක් වෙලාවට ගන්න එවුන් පට්ට ගහනවා මිසක් විකුනන්නෙ නැ:rofl: එහෙමත් එකෙක් තමයි හොද තත්වෙන් විකුනන්නෙ(හොදම නැ):P
    ජයවේවා
    11.gif

    e kanan eththa ban e unath den 3weel walata dawasata rs200k deela yanawata wadda hodai okata thel tikak gahan keli heli heli hari yana eka
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    e kanan eththa ban e unath den 3weel walata dawasata rs200k deela yanawata wadda hodai okata thel tikak gahan keli heli heli hari yana eka
    මමත් බලනවා බන් එකක් ඒත් විකුන්න එවා පට්ට ගහල ගනන් දෙයක් නැ:oo: අනිත් එවා විකුන්නන්නෙ නැ ලු:rofl: