Spring Pal Mattress පාවිච්චි කරන අය දුවගෙන එන්ට!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    sp-logo-1.png


    මචන්ලා මේ බ්‍රෑන්ඩ් එකෙන් මෙට්ට ගත්තු කට්ටිය කවුද ඉන්නේ ? හොඳයිද පාවිච්චියට? කොන්දට අමාරුවක් නැද්ද ? පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තරයක් දෙන්න​
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගන්න එපා. නිකං කාඩ්බෝඩ් එකක් උඩ නිදාගන්නවා වගේ. මම මගේ රෙන්ට් කරන තැනකට ඕකෙන් දෙකක් ගත්තා දම්රෝ ආපිකෝ ඒව ලඟින්වත් තියන්න බැහැ ලොකු වෙනසක් තියනවා
    හැබැයි ගානෙ ලොකු වෙනසක් නැහැ
    ආපිකෝ හරි දම්රෝ හරි දෙකෙන් එකක් ගන්න
     
    • Wow
    Reactions: Anathai

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    Apo okun maha watha wenw bn. whatapp eken price eka ehuwath call didi wada denwa gon hhtge puthl


    metta gena nm dan ne mn okun block krla nikan htya gaththe ne
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    eka parak gahuwama deparak bump wela wadina jathiya mokakda bn, samahara hotel wala thiyena suppa :D
     
    • Haha
    Reactions: Anathai

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Apo okun maha watha wenw bn. whatapp eken price eka ehuwath call didi wada denwa gon hhtge puthl


    metta gena nm dan ne mn okun block krla nikan htya gaththe ne
    Unge page ekata gihin watayak dala awama menna Call karanwa,
    ගන්නවද ගන්නවද අහලා.
    මම කිව්වා, ඹම ඔයාලට නම්බර් ඒක දුන්නේ නැ, කොහොමද මගේ නම්බර් ඒක ගත්තේ ඔයාලා? අනික මට ඔ්න නම් මම ගන්නම්, ආය‌ෙ ගන්න ඒපා කෝල්. කියලා කිව්වා.