Moratuwa/Colombo University, BSc Computer Science

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Moratuwa / Colombo University, BSc Computer Science

    මචන් මම මෙසරේ A/L කරන්නේ ,දැනට Physics/ C.Maths ඉවරයි ...

    Chemistry විතරයි ..
    මේ දේකටනම් මදක් හොදට ලියා ගත්ත දෙකටම B2ක් C2ක් වගේ Sure ..

    රනිල්ගේ හපන්කම් නිසා Result මේ සැරේ එන්න ගොඩක් පරක්කු වෙයි ...

    ඉතින් ගෙදරින් කියනවා Result එනකන් ඉන්න එපා මොන හරි කරන්න කරන්න කියල ..

    මම ඊට කලින් හිතන් හිටියේ Private Campus එකකට වගේ යන්න ..

    ලිවට පස්සේ පොඩි මෙව්වා හැගීමක් ආව .

    Moratuwa/Colombo University [පේර වල තියෙනවනම් එහෙත් අවුලක් නැහැ }වල ඉන්න කස්ටිය හරි මේක ගැන දන්න අය හරි කියනවද මේවගේ
    BSc Computer Science සාමාන්යෙන් කොචර Result එකක් ඕනෙද ඇතුල් වෙන්න Z score ( සාමානයෙන් කොහම වගේ grade 3 ක් තියෙන්න ඕනෙද කියල.]
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ දේකටනම් මදක් හොදට ලියා ගත්ත දෙකටම B2ක් C2ක් වගේ Sure ..

    maths ,phy,chem.....

    me result ekatanam ucsc/mora yanna amarui neda?.......

    -----------------------------------------------------------------------------

    habai.....ICT karala B ekak thibbanam .....kelinma UCSC CS​
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dog-hump-funny.gif
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Z Score 1.6 wage colombo වල එන්න විෂයන් තුනට සාමානයෙන් කොහොමද Grade තියෙන්න ඕනේ ???
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    bump.
    math me para machan,chemistry iwara wenakan inne.
    ube district eka mokakda?
    ape gewal langa aiya kenek UCSC select wune A,B,C result walin gampahin.colombo nam ita wadiya one athi.
    chemistry eka uparimenma karaganin.chemistry walata A 1k gaththoth z eken loku chance 1k ei ubata.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,760
    113
    KALUTHARA
    2013 nam cs kalutarin 1.6 wage giye ban .1.1 physical.b2c1 nam physical ahuwei japura colombo wage z eka anuwa thama
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මල්ලි උබට physical science ගිහින් computer science special කරන්න පුළුවන් ඕනෙනම්. රුහුණේ සහ කොළබ තියනවා වෙනම කරනවානම් computer science විතරක්. ඒක නම් එළ..