degree හෙල්ප්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    2022 A/L Result Chemistry - B , Biology - C, Physics - C , z score - 1.1075 , district rank 873 (colombo) මේ රිසල්ට් එකට මම මේ courses දාන්න හිතාගෙන ඉන්නව

    1)Architecture moratuwa University( aptitude ලියන්න ඕන)

    2)information technology and management moratuwa University(aptitude තිබේ)

    3) food science wayamba University

    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    5)nursing bsc japura or ruhuna

    මේ courses ගැන හොඳ නරක , ඒ වගේම job market එක, මේ fields වල career එක වගේ දේවල් ගැන දන්න කිරියේ සාමාජිකයෝ පොඩි support එකක් විදිහට තමන්ගේ අදහස් කියාගෙන යමු

    ආයෙත් තව පොඩි දෙයක් nursing field එක කොල්ලන්ට අව්ලක් නැද්ද? (කිරියේ ඉන්න male nurse ලා තමන්ගේ අදහස් කියාගෙන යමු)
    ITM enawanam karapan. eka awe nattan SLIIT kohe hari gihin private IT degree ekak karapan

    Nursing karala aus panala...medicine karal doc.kenek weyan
    ekath puluwan. clear path to PR
    ------ Post added on Sep 11, 2023 at 12:44 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1. Mora Archi...
    මේ දවස්වල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක පට්ටම අමාරුවෙන් දුවන්නෙ. අපිත් හැක් වෙලා ඉන්නෙ. හැබැයි ඩිග්‍රී එක ඉවර කරල ලංකාවෙ චාටර් එක කරන්න අවුරුදු 7ක් යනව. ඒ වෙනකොට මොනවගේ තැනකට ඇවිත් තියෙයිද කියන්න තම කාලය මදි. අනික අපි ගිය කාලෙ බැච් එකක 50ක් ගත්තට දැන් 100ක් ගන්නව මොරටුව විතරක්. ඊට අමතරව CSA, KDU, SLIIT තුනෙනුත් සැලකිය යුතු පිරිසක් අවුට් වෙනව දැන්. දැනට ඉන අයට තියෙන ප්‍රශ්නය තමයි ට්‍රේනින් යන්න තැන් නැති එක, ඒකට හේතුව ඔෆිස් වල ජොබ් නැති නිසා. කෝකටත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියන්න. පොතේ ප්‍රයෝරිටි දානකොට කල්පනා කරල දාන්න තමන් කැමති අනුපිලිවෙලට.

    3. Food Science
    මේකටත් අනාගතයක් තියෙයි කියල හිතනව ඉස්සරහට.

    අනික්වා ගැන දන්නෙ නෑ
     
    • Wow
    Reactions: elakiriaddict

    archi wage ewata gihin full anathai. civil unta rewila nam archi unta rewila^rewila inne
     
    Devon_theelve

    Member
    May 30, 2023
    6
    5
    3
    මචංලා information systems degree එක ගැන දන්නව නම් පොඩ්ඩක් ඒ ගැන අදහස් කියාගෙන යමු
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    මචංලා information systems degree එක ගැන දන්නව නම් පොඩ්ඩක් ඒ ගැන අදහස් කියාගෙන යමු
    අපිත් IT තමා කරන්නේ...ඒ උනාට nursing කරපන්..මොකද IT & nursing ගත්තොත්,IT කරලා හොද ජොබ් එකක් කරන % එකට වැඩිය nursing කරලා හොද ජොබ් එකක් කරන % එක වැඩී..හැබයි උබ පට්ට passionate නම් IT කරපන්...thank me later