මේ පාර ඒ ලෙවල් කරලා රිසල්ට්ස් අවා. හිතේ තිබ්බේ Computer science කරන්න පුළුවන් වෙන්න කියලා නමුත් ආපු එකේ හැටියට මොරටුව IT ත් පුළුවන්.පොඩි කාලේ ඉදන් ඕන උනේ software engineer කෙනෙක් වෙන්න තාම කෝඩින් ගැන දැනුම නම් ඉතාම ප්රතමිකයි. මගේ ප්රශ්නේ මේකයි මට තේරෙන්නේ නෑ වැඩිපුර හොද කෝස් එක මොකක්ද කියල. කව්රු හරි මේ කෝස් දෙකම ගැන දන්නා කෙනෙක් මෙදෙකේ අන්තර්ගතය මොකක්ද මේ දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද කියල පහදනවද ලොකු උදව්වක්. 


ගුරුවරුන්ගෙන් අහල වැඩක් නෑ එයාලා ඉන්නේ ගූ අදින්න හරි මොරටු යන එකයි හොදයි වගේ සංකල්පෙක



ගුරුවරුන්ගෙන් අහල වැඩක් නෑ එයාලා ඉන්නේ ගූ අදින්න හරි මොරටු යන එකයි හොදයි වගේ සංකල්පෙක
Last edited: