Moratuwa, ratmalana පැත්ත run කරන එවුන් වරෙන්කෝ..

Moratuwa, ratmalana පැත්ත run කරන එවුන් වරෙන්කෝ..

මචං මේ.. රත්මලානෙ, නැත්තං මොරටුවෙ, දෙහිවල ගල්කිස්ස අවට Part time jobs හොයාගන්න නැද්ද බං.. මේක කර්මාන්ත පුරයක් කියන්නෙ නිකන්ද බං..

මං දන්න විදියට KFC, Pizzahut තියෙන්න මොරටුව පැත්තට වෙන්න.. රත්මලනෙ තියෙන තැන දන්නෙ නෑ.. කොහේ හරි.. ඒව නැතත් වෙන company ඒකෙ නැද්ද මචං part time job එකක් සෙට් කරගන්න.. මට ඕන මචං මෙහෙමයි.. හවස 6-12 වගේ තමයි ඕනනම්.. සෙනසුරාද ඉරිද ගෙදර යන නිසා ඒ දවස් බෑ බං..

මොකේ හරි කමක් නෑ බං. Filling station එකක වුණත් අව්ලක් නෑ..

එක පාරට කම්පනි ඇතුලට කැරිය වගේ ගිහිං මැනේජර්ගෙන් අහන්න බෑනෙ බං.. බයයි බං ඒකට.. ඒ යකා වෙඩි තිබ්බොත් මට.. ඒකයි වටෙන් පිටෙන්, උඹලගෙන් වගේ අහන්නෙ..
 
mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Keel eke interview karana thanak thiye gallface wala.lankadeepa paththare hama welema thinawa oka.ethanata pala.net eketh details athi.keels super market wala wada karanna thinne.rata kama emath hambenawa.salaryth hodai .vacancy thina branch ekakata danawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොරටුව රත්මලාන අවට කියල එහෙම විශේෂයෙන් ම නැහැ බන්...එත් ඉතින් KFC, අනම් මනම් නම් තියෙනවා...ඒවා ඉතින් රට පුරාම තියෙනවා නේ...මමත් මොරටුවේ...උබට වඩු මඩුවක වගේ සෙට් කරගන්න පුළුවන්...එහෙම නැත්තම් සික්ක ජොබ් එකක් ඇදපන්...:yes:
     
    Wadu maduwaka mona wage dewalda karanna thiyenne?? Part time puluwnd? Night shift na ne bn ithn.. kohoma gana hambevda danna ne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Wadu maduwaka mona wage dewalda karanna thiyenne?? Part time puluwnd? Night shift na ne bn ithn.. kohoma gana hambevda danna ne

    ඔව් බන් මම නිකන් කිව්වේ...එහෙම නැහැ...රෑට ඒවා වැඩ කරන්නේ නැහැනේ...උබට සික්ක වගේ ජොබ් එකක් තමයි හොයාගන්න වෙන්නේ...කොහොමත් ලොකු ගණන් ගෙවන්නේ නැහැ බන්...ලංකාවේ නිකන් සාමාන්‍ය ජොබ් එකකත් 25ක් වගේ ගෙවන්නේ...පාට ටයිම් කොහොමත් ලොකුවට හම්බෙන්නේ නැහැ :yes:
     
    Mahalokuwata ona na bn kohomath.. shape eke10- 15k wthr thibunama athi bodin fees gewagannai anan manan walata..
    Mchn mehemai mage prshne ithn..

    Course ek off wenne 4.30ta.. nala krla iwr wela 6t joba patan gatta kiymu.. 12 weddiwth iwr wenn ona.. mkd ita pxe dawase apahu course ekata yanna ona nisa..
    Satday sunday mn gedara nisa eeka kr ba.. ithn satday sunday ba..
    Monday to friday thmi kr puluwn..