ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සදහා තවත් වෙඩි නොවදින BMW රථ දෙකක් අද උදෑසන ගෙන්වා ඇති බව වාර්තාවේ. මලයාසියානු ගුවන් සමාගමට අයත් MH 6145 දරණ ගුවන් යානයෙන් ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් ගුවන් තොටුපලේ සිට අද උදෑසන 9.30ට පමණ මෙම රථ දෙක ගෙන්වා තිබේ.
ජර්මනියේ නිෂ්පාදිත මෙම එක් රථයක තීරු බදු සහිත මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 53ක් පමණ වන බව රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙම රථ දෙක ගුවන් තොටු පළ රේගු පරීක්ෂාවකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් පැමිණ රැගෙන ගොස් තිබේ.
LT