ඕව වැඩි කලාට කමක් නෑ ඒත් රටේ දියුණුවට ලොකුම බාධාව Vehicle Tax එක. ඒක තමයි Brain Drian එකට ඇත්තම හේතුව. ඒ නිසාම Job දාළ MSc කරන්න ගිහින් ඉඩම් විකුණ විකුණ සල්ලි අදින උන් ඕන තරම් ඉන්නව. Vehicle Tax අඩු උනානම් Living quality එක සම්පූර්ණයෙන්ම Up වෙලා Migrate වෙන්න තියන උවමනාව නැති වෙනව.
තව සල්ලි ඉතුරු වෙද්දි Investment කරනව, Startup Boost එකක් එනව. ඒ ඔක්කොම නැවතිලා, ඔය මගුල් Vehicle Tax එක නිසා.
තව සල්ලි ඉතුරු වෙද්දි Investment කරනව, Startup Boost එකක් එනව. ඒ ඔක්කොම නැවතිලා, ඔය මගුල් Vehicle Tax එක නිසා.